ඒකාබද්දය සමග එක්වුණොත් හවුල් ආණ්ඩුව අවසන් බව අගමැති රනිල් ජනාධිපතිට දන්වයි..
November 28, 2017 at 10:40 am | lanka C news
වසර 2025 දක්වා එක්සත් ජාතික පක්ෂය හා ශ්රී ලංකා නිදහස් පක්ෂය අතර සම්මුතිවාදී ආණ්ඩුව පවත්වාගෙන යාමට එක්සත් ජාතික ඵක්සය සූදානම් බවට අගමැති රනිල් වික්රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාට දන්වා ඇති බව ආණ්ඩුවට ඉතා සමීප වෙබ් අඩවි වාර්තාවක දැක්වෙයි.
නමුත් පළාත් පාලන මැතිවණයේදී ඒකාබද්ද විපක්ෂය සමග එක්ව කටයුතු කිරීමට ශ්රී ලංකා නිදහස් පක්ෂය තීරණය කරන්නේ නම් තව දුරටත් එජාප-ශ්රීලනිප හවුල් ආණ්ඩුව පවත්වාගෙන යාමට අසීරු යයිද අගමැතිවරයා විසින් දන්වා ඇති බවද එහි සදහන්ය.
ඒකාබද්දය සමග ශ්රීලනිපය එක්ව තරග වැදීමකට යන්නේ නම් එජාපයට තනි ආණ්ඩුවක් පිහිටුවීමට සිදුවන බව ඇමති මලික් සරමිවක්රම විසින් ජනාධිපතිවරයාට දන්වා ඇති බවද එහි සදහන්ය.
දැනට එජාපයට ඇති මන්ත්රී ආසන 107 සමග මන්ත්රී ආසන 130ක තනි ආන්ඩුවක් පිහිටුවීමට එජාපයට හැකියාව ඇති බව ඔහු විනිස් දන්වා ඇතැයිද වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙයි.
Let them to form up their own government. Then SLFP will not be responsible for all these bad developments in the country.
slfp eka ranilge rukadayak bawata path kirima gana my3 lajja wiya yuthuyi. thamanta labunu janapathi kame hilawwata slfp eke ayithi hasika wipaksaye karaya baraya my3 walaka atha. slfp ekaTA AYITHI HASIKA WIPAKSAYE KARYA KIRIMATA ME WATINA PAKSAYA GANAPATHI GRAHANAYEN MODAWANNA.
SUWACHA KEEKARU GOLAYATA PITATA THATTUWAK….
ආණ්ඩුව එක්ක එකට හිටියොත් තෝ නසී , වෙන් වුනොත් ඒත් තෝ නසී .
ආප්පෝ ජටා , මට බැහැ ජටා !
Look at this photo. Who acts like the boss? Who acts like a child? Hah! hah!! Ha!!!
ලොකූකූකූ දෙයක්.
අන්තෝ ජටා බහි ජටා
දොන් ජුවන් රනිල් අපිට එපා
https://www.facebook.com/VoteMahinda/videos/10154039944478040/
වත්මන් අගමැති රනිල් එදා දොන් ජුවන් ධර්මපාලගේ පුනරුත්පත්තිය බව මුලින්ම කියා සිටියේ පාච රණවක
SLFP ekata dan welathiyenne mukuth karakiyaganna bariwuna gale paharapu balalata wuna demai.
Unu nisa bonnath baha kiri nisa ahaka daannath baha!