ඒකාබද්දය සමග දැවැත්නම සන්ධානය හදන්න සූදානම්.. ශ‍්‍රිලනිප ජාති ද්‍රෝහී වසලයන් හෙලි කරමින් රට වටා යනවා..- සුසිල්..

April 16, 2018 at 10:00 am | lanka C news
ඒකාබද්දය සමග දැවැත්නම සන්ධානය හදන්න සූදානම්.. ශ‍්‍රිලනිප ජාති ද්‍රෝහී වසලයන් හෙලි කරමින් රට වටා යනවා..- සුසිල්..

අගමැතිවරයාට එරෙහිව පසුගියදා පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකට ලක් කල විශ්වාසභංගය පරාජය කිරීම සදහා කුමන්ත‍්‍රණ කල ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් ගැන රටටම හෙලි කිරීමට තමන් සූදානම් බව හිටපු ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

රටක් බලා සිටි වෙනස කිරීම සදහා තමන්ද ඇතුළු ශ‍්‍රිලනිප ශ්‍රීලනිප 16 දෙනා ගෙන ගිය ගිය වැඩපිළිවෙළ පාවාදුන් එම කණ්ඩායම ජාතිද්‍රෝහීන් යයි නම් කරන බවත් කී ඒ මහතා ඉදිරියේදී රටේ ජනතාව ඔවුනට හොඳ පාඩමක් උගන්වනු ඇති බවද කියා සිටියේය.

මේ මහා පාවාදීම ගැන රටවටා ගොස් ජනතාව දැනුවත් කිරීමට සූදානම් බවත් පවසන හිටපු ඇමතිවරයා රට නිවැරැදි මඟට යොමු කරන දැවැන්තම සන්ධානය බිහි කිරීමට සූදානම් යයිද පවසයි.

ශ්‍රීලනිපය හා ඒකාබද්ද විපක්‍ෂයට එක්ව වැඩ කිරීමේ කිසි බාධාවක් නැති බවත් කී ඔහු සන්ධානයේ හා ශ්‍රීලනිපයේ ලේකම්වරු ඉවත් නොකළා නම් මෙවැන් මහා පාවාදීමක් සිදු නොවන්නේ යයිද අවධාරණය කරයි.

18 views

16 Comments to “ඒකාබද්දය සමග දැවැත්නම සන්ධානය හදන්න සූදානම්.. ශ‍්‍රිලනිප ජාති ද්‍රෝහී වසලයන් හෙලි කරමින් රට වටා යනවා..- සුසිල්..”

  1. amila says:

    this man is a really shrewd fellow who always plays dual role in order to fulfil his ulterior mean motives. see the facial expressions of this hypocrite fellow

  2. kumara says:

    Amathikama nathi wuna duka. Anukampa karamu.

  3. Sooraseana says:

    Mea yakaa pinata awith tamangea katatama weli damaagatthaa! Anea paw

  4. kapila priyankara says:

    අහුවෙන්න එපා මේක කුමන්ත්‍රණයක් අහුවෙන්න එපා……..අහුඋනොත් ඉවරයි…….රටට එරෙහි පනත් සියල්ලටම අත උස්සල දැන් එලියට ඇවිත් වීරයො වෙන්න හදනව.ඇත්තටම රටට ආදරෙයිනම් මුන් ඇයි ආණ්ඩුවට ගියේ……

Main News