ඒකාබද්දය සමග සාකච්චා බිද වැටුනා.. ශ‍්‍රීලනිපය තනිව තරග කරනවා..- මහ ලේකම් නිල මතය කියයි..

December 3, 2017 at 12:09 am | lanka C news
ඒකාබද්දය සමග සාකච්චා බිද වැටුනා.. ශ‍්‍රීලනිපය තනිව තරග කරනවා..- මහ ලේකම් නිල මතය කියයි..

ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා එක්ව තරග කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ඒකාබද්ද විපක්‍ෂය අතර පැවති සාකච්චා අසාර්ථක වූ බව ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

එනිසා ඉදිරි මැතිවණයේදී දෙපාර්ශවය එක්ව තරක කිරීමක් සිදු නොවන බවද මහ ලේකම්වරයා සදහන් කරයි.

ඉදිරි මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තවත් පක්‍ෂ කිහිපයක් සමගින් එක්ව සන්ධානයක් ලෙස තරග කරන බවද මහ ලේකම්වරයා කියයි.

ඇතැම් ප‍්‍රදේශයන්හි අත ලකුණිනුත් ඇතැම් ප‍්‍රදේශයන්හි වෙනත් ලකුණකිනුත් තරග කිරීමට අදහස් කර සිටින බවද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

23 views

4 Comments to “ඒකාබද්දය සමග සාකච්චා බිද වැටුනා.. ශ‍්‍රීලනිපය තනිව තරග කරනවා..- මහ ලේකම් නිල මතය කියයි..”

  1. ව්දිය බණ්ඩාර says:

    සිහිනයක් දෝ මා ද්කින්නේ

  2. Kolitha says:

    Eka thanaka atha lakuninda thawa thanaka aliya lakuna yatatheda tharaga wadina athara apath nathuwa gedara yaamata balaaporoththu weee…

  3. si-ra-nil company says:

    මූට අන්තිමට ඉතුරු වෙන්නෙ අත විතරයි.

  4. Nimal says:

    Badu Banis malli

Main News