ඒකාබද්දය හා ශ්‍රිලනිපය එක්වී ආණ්ඩුවක්.. – ඉසුර ලොකු කතාවක් කෙටියෙන් කියයි..
October 14, 2016 at 2:10 pm | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ද විපක්ෂය එකට එක්වී ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා පවසයි.
කොලඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.