ඒකාබද්දය හා ශ‍්‍රිලනිපය එක්වී ආණ්ඩුවක්.. – ඉසුර ලොකු කතාවක් කෙටියෙන් කියයි..

October 14, 2016 at 2:10 pm | lanka C news
ඒකාබද්දය හා ශ‍්‍රිලනිපය එක්වී ආණ්ඩුවක්.. – ඉසුර ලොකු කතාවක් කෙටියෙන් කියයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ඒකාබද්ද විපක්‍ෂය එකට එක්වී ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි.

කොලඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

6 views

3 Comments to “ඒකාබද්දය හා ශ‍්‍රිලනිපය එක්වී ආණ්ඩුවක්.. – ඉසුර ලොකු කතාවක් කෙටියෙන් කියයි..”

  1. S kumara says:

    These fellows should be used to clean toilets. ( I mean public toilets )

  2. ගම කන්නා says:

    ඉසුරු මුලින්ම රැකියාව ආරම්භ කලේ ආප්ප කඩේ වලං හෝදන අනාථ කොලුවෙකු ලෙසයි.දිගු කලක් ඒ රැකියාව ඔහු කල නිසාත් කරමින් ඉන්නා නිසාත් අපි ඔහු වැසිකිලි සෝදන තනතුරටත්,සුදු හුණු ගාන තනතුරටත් උසස් කර දෙකටම අනුයුක්ත කරන්න කියා ආප්ප කඩේ මුදලාලිගෙන් ඉල්ලා සිටිනව​.

  3. Alwiyan says:

    mu nam riyal pissek

Main News