ඒකාබද්දේ ප‍්‍රසන්න රණවීර ශ‍්‍රීලනිප අපේක්‍ෂකට පහර දී රෝහලේ.. අත්අඩංගුවට ගන්න පොලීසියෙන් සොයයි..

March 2, 2018 at 6:48 pm | lanka C news
ඒකාබද්දේ ප‍්‍රසන්න රණවීර ශ‍්‍රීලනිප අපේක්‍ෂකට පහර දී රෝහලේ.. අත්අඩංගුවට ගන්න පොලීසියෙන් සොයයි..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණවීර මහතා විසින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ කැලණිය ප‍්‍රාදේශීය සභා අපේක්‍ෂකයෙකුට පහර දීමක් කලේ යයි ලැබී ඇති පැමිණිල්ලක් හේතුවෙන් මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

කිරිබත්ගොඩ නිවසක පැවති උපන්දින සාදයකදී මන්ත‍්‍රීවරයා සහ ඔහු සමග පැවති තවත් අයෙක් විසින් මෙම පහර දීම සිදු කල බව පැමිනිල්ලේ දැක්වෙයි.

පහරකෑමට ලක් වූ පුද්ගලයා මේ වන විට කිරිබත්ගොඩ රෝහලේ නැවතී ප‍්‍රතිකාර ලබමින් සිටී.

19 views

9 Comments to “ඒකාබද්දේ ප‍්‍රසන්න රණවීර ශ‍්‍රීලනිප අපේක්‍ෂකට පහර දී රෝහලේ.. අත්අඩංගුවට ගන්න පොලීසියෙන් සොයයි..”

  1. Amw says:

    Mervyn`s former Bath Belaya…

  2. ranil says:

    මේක බොරුවක් වෙන්න ඕනෑ

  3. Chatu says:

    Prasanna. Oba. Mehema. Deyak. Kalaa. Kiyala. M’ama. Viswaasa. Karanne. Nehe
    Gahanawanam. Slfp. Eke. Mahaa. Ekaata. Nokout.wenta. Gahapan. Ratama. Dinum

  4. මාතලේ බණ්ඩා says:

    මූ පාර්ලිමේන්තු මන්ත්‍රීකමකට නුසුදුසු රට මීහරකෙක්. මුලින් මර්වින් සිල්වගෙ ගෝලයෙක්. දැන් ප්‍රසන්න රණතුංගගෙ ගෝලයෙක්. අනේ අමිමප මුං වගේ හාල්පාරැවො පාර්ලිමේන්තුවට තෝරාපත්කර එවන බත්කන හරක් ගමිපහ දිස්ත්‍රික්කයේ ඉන්නවනෙ.

  5. Brahmana says:

    Prasanna is a young and very brave person. He should be in the parliament to check the thugery of UNP
    Madhaviyas like Thunwarak Peruma and Goldenhouse Banda.

  6. Dasa Nayaka says:

    One of the wolf around mahinda.This is the reality of old regime. Think one by one how they acted when they had power.

  7. Dhanapala Nanayakkara says:

    අට පාස් රස්තියාදුකාරයෝ පාර්ලිමේන්තු යැව්වම ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද… මොකද මිනිහට පනතක් කියවල ඒකට සංශෝදනයක් ඉදිරිපත් කරන්නද… පිට රට තානාපති කෙනෙක් එක්ක කතා කරලා රටට වාසි විදියට ගිවිසුමක් ගැන කතා කරන්න පුලුවන්ද.. ලයිට් කණුවක නැගල කොඩි එල්ලන්න… උද්ගෝෂණයක් වෙලාවක පබයෙක් උස්සන් ගිහින් ගිනි තියන්න.. මේ වගේ වෙරි මරගාතේ කාට හරි ගහන්න වගේ තග වැඩ වලට තමයි මෙයාලට පුළුවන්…. අනේ මුන්ට චන්දෙ දෙන බත් කන හරක්!!

  8. thruth says:

    Mu igana gatha ekek da ban, me wage rasthiyadu kaara, chandinnwa parlimenthu yawapu unta gahanna ona.

Main News