ඒකාබද්දේ රත්නපුරේ මන්ත‍්‍රී ශ‍්‍රීලනිප මෛත‍්‍රි පිලට…

December 14, 2017 at 10:00 am | lanka C news
ඒකාබද්දේ රත්නපුරේ මන්ත‍්‍රී ශ‍්‍රීලනිප මෛත‍්‍රි පිලට…

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පැමිණ දැනට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරයෙකු ආන්ඩුවට එක්වීමට නියමිත යයි මාධ්‍ය වාර්තා පලවෙමින් ඇත.

දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වන එම වාර්තා සදහන් කරන්නේ එසේ ආණ්ඩුවට එක්වීමට නියමිතව ඇත්තේ රත්නපුර දිස්ත‍්‍රික්කයේ මන්ත‍්‍රීවරයෙකු බවයි.

මේ සම්බන්දයෙන් වූ සාකච්චා සාර්ථක මට්ටමක පවතින බවද ඔහු ඉදිරි දිනකදී ජනාධිපතිවරයා මුණ ගැසී ආන්ඩුවට තම සහාය ලබා දීමට සූදානමින සිටින බවද වාර්තාවන්හි වැඩි දුරටත් දැක්වෙයි.

22 views

11 Comments to “ඒකාබද්දේ රත්නපුරේ මන්ත‍්‍රී ශ‍්‍රීලනිප මෛත‍්‍රි පිලට…”

  1. kate says:

    How much money exchanged for politics in this foolish country? All these are our money.

  2. Poramola says:

    Choka malli

  3. Saman says:

    Mahinda should understand this. India is heavily spending to buy politicians. India again want to defeat Mahinda.

  4. daham says:

    yako badumkare salli dan balapuwahama degolloma bedaa gena wage. sure ekatama maha bankuwa horakaapu evunta kisi danduwamak labenne naha.

  5. ව්දිය බණ්ඩාර says:

    ඒ කියන්නේ,
    ජනපති ආන්ඩුවක් හදලා
    දෙයියනේ අපි නොදන්න දේවල්.

  6. අප්පුහාමිගේ මුණුපුරා says:

    මොකා ගියත් ඒයන්නේ රට වෙනුවෙන් නෙවෙයි, බලය හා තණ්හාව වෙනුවෙන්,
    අපි ඡන්දය දෙන්නේ රට වෙනුවෙන් මහින්දට

    • Sunil says:

      මැරෙනකම් බලයෙ ඉන්න හැදුව මහින්දයා දෙපාරක්ම කුජීත වෙලා තවත් ලැජ්ජා නැතුව එන්නේ බලය හා තණ්හාව වෙනුවෙන් තමයි

  7. බත් කන හරක් says:

    මු දැන් දේශ ද්‍රෝහියෙක් නමුත් අයෙම මහින්ද පැත්තට අවොත් නියම දේශ ප්‍රේමියෙක් වෙනවා.

  8. Kautilya says:

    Since it was Sirisena who undercut MR, reconciliation approach should have come from him as MR and SLFP were betrayed by him to the UNP.

    As a reconciliation move, Sirisena could have abstained from contesting the local pole; but his greed for power and inferiority complex did not allow him to undo the wrong things that he perforated against the party and MR.

    Sirisena is like the modern Shylock who does not want to stop short of total destruction/slaughter of his former leader.

  9. Samarasekara says:

    Pavithra ? Eka sairekuth my3 ekka set wela hitiya. Ayeeth yanna wenna aiti.

  10. ඩෙංගු උන මදුරුවෝ says:

    ඩෙංගු උන මදුරුවෝ වගේ. ලේ උරා බොනවා. පනිනවා. සමාජය විකුනනවා. සාමාන්‍ය මිනිහගේ ලේ වලින් මදිරුවෝ පියබනවා. හරියට මුන් දේසපාලන ගණිකාවෝ. කාට හරි කමක් නැ පිරිසිදු කම විකුනලා ජිවත් වෙනවා. ප්‍රතිපත්ති නැති ආප්ප කාරයෝ බිහිවන යුගය.උරෝ කැකුණ තලති හබන් කුකුලෝ මගුල් කති. නොදකින්. money kings.

Main News