ඒකාබද්ද අතහැර ගිය ශ‍්‍රීයානි ඇමති ධුරයක දිවුරයි..

December 15, 2017 at 11:20 am | lanka C news
ඒකාබද්ද අතහැර ගිය ශ‍්‍රීයානි ඇමති ධුරයක දිවුරයි..

පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ශ‍්‍රීයානි විජේවික‍්‍රම මහත්මිය පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමතිවරිය ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දුන්නාය.

මහජන එක්සත් පෙරමුනේ සාමාජිකාවක වන ඇය පසුගිය මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක් ලෙස තේරී පත් වූ අතර ඇය දීර්ඝ කාලයක් තිස්සේ ඒකාබද්ද විපක්‍ෂය හා එක්ව කටයුතු කලාය.

ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා ලයිස්තු සැකසීමේදී සිදුව ඇති ගැටළුවක් මත ඒකාබද්ද විපක්‍ෂය අතහැර ඇය ආණ්ඩුවට එක් වූවාය.

104 views

12 Comments to “ඒකාබද්ද අතහැර ගිය ශ‍්‍රීයානි ඇමති ධුරයක දිවුරයි..”

  1. මයිතුනයා says:

    වැදගත්ම දේ දෙන්නගෙම එක සුදු කෙස් ගහක්වත් හොයා ගන්න නැති එකයි.

Main News