ඒකාබද්ද අතහැර ගිය ශ‍්‍රීයානි ඇමති ධුරයක දිවුරයි..

December 15, 2017 at 11:20 am | lanka C news
ඒකාබද්ද අතහැර ගිය ශ‍්‍රීයානි ඇමති ධුරයක දිවුරයි..

පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ශ‍්‍රීයානි විජේවික‍්‍රම මහත්මිය පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමතිවරිය ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දුන්නාය.

මහජන එක්සත් පෙරමුනේ සාමාජිකාවක වන ඇය පසුගිය මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක් ලෙස තේරී පත් වූ අතර ඇය දීර්ඝ කාලයක් තිස්සේ ඒකාබද්ද විපක්‍ෂය හා එක්ව කටයුතු කලාය.

ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා ලයිස්තු සැකසීමේදී සිදුව ඇති ගැටළුවක් මත ඒකාබද්ද විපක්‍ෂය අතහැර ඇය ආණ්ඩුවට එක් වූවාය.

104 views

12 Comments to “ඒකාබද්ද අතහැර ගිය ශ‍්‍රීයානි ඇමති ධුරයක දිවුරයි..”

  1. Dev says:

    pattane yako
    asadaranayak unama anith patten amathi kamak

    ane matath asadaranayak uNAAAAAAAAAAAA

    • Amunugama says:

      She was waiting for an excuse to cross over and the fools in the JO were not able to sniff the tricks of the woman!

      Both Gammanpila and Dineshe were wrong in their analysis.

  2. Niru says:

    Maithripala you are disturbing our money on selfish people to save yourself. Do not think people are going to tolerate this anymore

  3. Nimi says:

    ඔබ නිර්භීත කාන්තාවක් රට ජාතියට හොඳ මෙහෙවරක් කිරීමට ඔබට ශක්තිය ධහිරිය ප්‍රාර්තණා කරන්නෙමි

  4. Giabao says:

    cheeeya halo. me ammandi redda andagena kohomada inne. hamoma dannawa salli gatta kiyala

  5. KAMAL says:

    SRIYANI PATTTA BALLI U F– OFFF.

  6. ලාරා says:

    දෙන්නටම ලැඡ්ඡ නෑ….

  7. gon thirana says:

    rata wenuwen kapakirim karna bari ganu mas raththalama illana mewage ganunta jana thawa padam deyi.

  8. lanka says:

    අති විශිෂ්ඨයි සර්…..

  9. Karunanayaka says:

    Money is dancing! This woman sold herself but that innocent MP was criticized! She had planned since! Central bank gold currency is dancing according to the tune of so called International Community! One day these people will have to be held responsible for betraying our entire nation!

  10. බෙර හඬ says:

    ගිලෙන නැවට පිණුම් ගහගෙන පනින, සමාජ වටපිටාව නොතේරෙන මොවුන් යන එකමයි විය යුත්තේ.

Main News