ඒකාබද්ද පාර්ලිමේන්තුවට අගෞරව කලා.. වහා විනය පියවර ගන්න..

August 12, 2017 at 5:30 pm | lanka C news
ඒකාබද්ද පාර්ලිමේන්තුවට අගෞරව කලා.. වහා විනය පියවර ගන්න..

ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවේ ගෞරවයට හානි කර ඇති නිසා ඔවුන්ට එරෙහිව පියවර ගන්නැයි නියෝජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීය.

පසුගිය 28 දා කතානායක විසින් සභාව කල් තැබීමෙන් පසු මෙම මන්ත‍්‍රීවරුන් විසින් සභාව කැඳවීමේ සීනුව නාද කිරිම, කතානායක අසුනේ හිද ගැනීම, ජනාධිපති අසුනේ හිද ගැනීම ආදී කටයුතු කර ඇති බවත් පසුව ඒ බව පිලිගත් බවත් පැවසූ නියෝජ්‍ය ඇමතිවරයා මෙනිසා ඔවුනට එරෙහිව වහා පියවර ගත යුතු යයිද කීය.

12 views

7 Comments to “ඒකාබද්ද පාර්ලිමේන්තුවට අගෞරව කලා.. වහා විනය පියවර ගන්න..”

  1. SuMa says:

    අනේ ටොමී.. ඉජු ඉජු

  2. janaka says:

    සමහරුන් බොහොම අසරණ පවුල් වලින් ඇවිත් පසුව ඉතාම වැදගත් අය වෙනවා ලෝකෙම පිළිගන්න
    ඒවගේම සමහරු මොනවා කලත් පහත් ගතිය යවන්න බෑ මුණ දැක්කමත් ඒ පහත් පෙනුම තියෙනව .
    පවුර්ශයක් නැති හීනමාන මිනිසුන්ට අර කුඹියට හුජ්ජ ගංගාවක් කිව්වා වගේ ඇමතිකමක් ලැබුනාම තනතුරෙන් හීනමානය වහගන්න නොයෙක් රඟපෑම කරනවා දඟලනවා .හැබැයි මොනව කලත් පහත් ලක්ෂණ තියෙන මිනිහා පහත් ලෝකේ තියෙන ලොකුම තනතුර කලත් පහත්.
    ලංකාවේන් මේකට උදාහරණ ගන්න පුළුවන්

  3. "ලූණු බිජ්ජා" says:

    අර වැඩේ කෙලවුනොත් ටොමියත් සුන්.

  4. Lapaya says:

    Foot note tomiyo ubatath karunkayata una wage thamayi lagadima.

  5. Kamal says:

    Kewatta Tomiya walige paagena.

  6. අසිත තවීසා says:

    බැදුම් කර හොරු රකින්න – ඇමති කම් රකින්න ගෙවල් ගන්න ඔබතුමා චන්ද දායකයන් රැවටුවා. අසීරුවට පත් කළා. ජාතක ඇදුමටත් නිගරුවක්. කොමිසමට යන්න කලින් ඉල්ලා අස්වුනොත් නරකද?

  7. අප්පුහාමි says:

    මෙන්න තව හොරෙක්. මොනෑක්…මොනෑක්.. මොනෑක් පුරුදු සතෙක්. මොනෑක්….මොනෑක්….උඹත් ඉල්ලලා අස්වෙයන් යකෝ.මොනෑක්…..මොනෑක්…මොනෑක්….

Main News