ඒකාබද්ද මන්ත්‍රීවරයෙක් මා මරන්න හදනවා.. මා අනාගත නායක වනවාට ඔවුන් කෝප වෙලා..
July 11, 2017 at 10:00 am | lanka C news
තමන්ව ඝාතනය කිරීම සදහා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් කුමන්ත්‍රණය කර ඇති බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
මෙම පිරිස මන්ත්‍රීවරුන් 11 දෙනෙකුගෙන් යුතු බවද ඇමතිවරයා කියා සිටියේ අම්බලන්ගොඩදී පැවති ජනහමුවක් අමතමිනි.
අනාගත නායකයා ලෙස තමනට ගොඩ නැගීම සදහා ජනාධිපතිවරයා විසින් තමනට දුන් සහතිකය ආශිර්වාදය නිසා මෙම පිරිස කෝප වී ඇති බවද ඔහු එහිද පැවසීය.
Kelehi guna nodanna amanaweea.
හූ හූ
පිප්පුවාට නයෙක් වෙන්නේ නැහැනෙ, මහින්ද යාපා මහත්තයත් කිව්වා, ඉතින් ගැරඬි මරා පව් පුරවගන්නෙ මොකටද, යකෝ කොන්දොස්තර ගැරඬියා මරන්න එපෝ
this is the realy answer for you idiot.
මහින්ද යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා කියා සිටියේ “මහින්ද අමරවීර අමාත්‍යතුමාගේ ප්‍රකාශය සම්බන්ධව ඔයට වැඩිය විස්තර අපි දන්නවා, නමුත් මට කියන්න තියෙන්නේ මේ වෙලාවෙ කොයි විදියට බඩ පිබ්බුනත් කොයි විදියට ඔලුව ඉස්සුනත් ගැරඩියෙක් කවදාක්වත් නයෙක් වෙන් නැති වගයි” යන්නය.
උඹ අනාගත නායකය නොවෙයි,අනාගත්ත නායකයා.උඹ පොඩි සතුටක් විදිනව ඈති අනාගත නායකය කියල හිතල,ලබන සෑරේ මන්ත්‍රීධුරය බේරගන්න බලපO.
Raeal talk!
අනා(ග)ත නායකයා
Deshapalanikawa awasan gamanata aththe thwa awurudu 3kata adu kalayak.
Tho mokekdha yakoo… panuwo gahanne thota… Kaalakanni heththa
MY3 wage dorwalayekta nawatha kisidaka me rate minisso chande denne naha. anika loke kohewa garadi marana ratak ahala naha.
කිසිම පිස්සෙක් කියන්නෙ නැහැනෙ මට පිස්සුයි කියල.අමරවීර උන්නැහේ ඒ අතින් කොච්චර අවංකද?
හරක් මැරීම නරක දෙයක් බව ඒ අය දන්නෙ නැද්ද?
හිටං හොඳට අන්දලා.පරිස්සමෙන්. හැබැයි තේරෙන කොට පරක්කුවෙලා වැඩිවෙයි.