ඒකාබද්ද මන්ත්රී හමුව මගහැර දයාසිරි ජනාධිපති මන්දිරයේ.. ජනපතිගේ හමුවට දයාසිරි පමණයි.. මහින්ද හමුවට 14ක් එයි.. එස්.බී. රට යයි..
July 3, 2018 at 10:00 am | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ පස්වරුවේ කැදවන ලද ඒකාබද්ද විපක්ෂ මන්ත්රී කණ්ඩායම් හමුවට මෑතකදී ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගෙන් 14 දෙනෙකුම සහභාගී වූ අතර දෙදෙනෙකු පමණක් සහභාගී නොවීය.
පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන එස්.බී. දිසානායක හා දයාසිරි ජයසේකර එසේ සහභාගී නොවූ අයයි.
එස්.බී. දිසානායක මහතා මේ දිනවල ඕස්ටේ්රලියාවේ සංචාරයක නිරත වෙයි.
දයාසිරි ජයසේකර මහතා ඒකාබද්ද මන්ත්රී හමුවට නොපැමින ජනාධිපති නිල නිවසේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සමග පැවති ශ්රීලනිප නිලධාරී මණ්ඩල හමුවට සහභාගී වි සිටියේය.
ඒකාබද්ද විපක්ෂය එක් වූ 16 දෙනාගෙන් 08 දෙනෙකුම ශ්රීලනිප නිලධාරීන් වන අතර ඉන් 06 දෙනෙකුම ඒකාබද්ද විපක්ෂ මන්ත්රී හමුවේ සිටියේය.
එස්.බී. දිසානායක හා දයාසිරි ජයසේකර මන්ත්රීවරුන්ද ශ්රීලනිප නිලධාරීන් වෙයි.
ඒකාබද්ද විපක්ෂ මන්ත්රී කණ්ඩායම් හමුව මහින්ද රාජපක්ෂ මහතා විසින්ද හා ශ්රීලනිප නිලධාරී හමුව ජනාධිපිත මෛත්රීපාල සිරිසේන මහතා විසින්ද එකම වේලාවක කැදවා තිබීම විශේෂත්වයකි.
DayaSORRY Parajayasekara!
අහෝ දුකකි! රිළාසිරියා නැවත වරක් බෙනේට රින්ඟාගෙන,නැට්ටත් ගිනිඅරන් එහාට මෙහාට පනීවි ඒත් පුදුමයක් නොවේ. බැන්කු මගඩි මුදල්ගත් උදවියනේ,
ලබන චන්දෙදී ජබොක්ම තමයි, පඹරාළගෙන් මඩුවලිගයක් අරන් ගෙලේ වැලදාගනින් රිළාසිරි ගොයියෝ
දයාසිරිගේ දේශපාලන ගමන නතර වෙන්නේ එඡාපයෙන්…
shame on brapathi gramasevakaya & paradaJayasekara…..hu huhuuuuuuuuuu……
rila siri siritha…………………
තනිවෙලා ඉන්නවා කියපු රිලාසිරි දැන් මේ කරන විගඩම් වලට ලඟදීම එයට සින්දුවක් කියාගෙන යන්න වේවී හූ හඬ මැද්දේ…” තනිවී සිටින්නයි මා අදහස් කලේ….” …
I am sure he is not going to make a bad deal or betray the joint opposition or ‘pohottuwa”.