ඒකාබද්ද විපක්‍ෂයට එක්වන්නැයි බදියුදීන්ට ආරාධනා..

May 22, 2019 at 11:20 am | lanka C news
ඒකාබද්ද විපක්‍ෂයට එක්වන්නැයි බදියුදීන්ට ආරාධනා..

වාණිජ හා කර්මාන්ත කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාට ඒකාබද්ධ විපක්ෂය හා එක්වන්නැයි ආරාධනාවක් එම පාර්ශවයෙන් ලැබී ඇතැයි රාජ්‍ය ඇමති ජේ සී අලවතුවල මහතා සඳහන් කරයි.

බදුර්දින් ඇමතිවරයා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මේ බව ප්‍රකාශ කළ බව ද ඇමතිවරයා සඳහන් කළේය.

අලවතුවල මහතා මේ බව කියා සිටියේ දෙරණ රූපවාහිනී ඊයේ රාත්‍රියේ පැවති වාදපිටිය වැඩසටහනට එක්වෙමිනි.

කෙසේ වෙතත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම හමුවේ සඳහන් කර ඇත්තේ අන්තවාදී මත දරන ඇමතිවරුන් තමන් පිහිටුවන ආණ්ඩුවට එක් කර නොගන්නා බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාද මාධ්‍ය හමුවක් අමතමින් ඊයේ පැවසුවේ බදුයුදීන් මහතා සමග ආණ්ඩුවක් සෑදීමට කිසිසේත්ම සූදානම් නැති බවයි.

41 views

40 Comments to “ඒකාබද්ද විපක්‍ෂයට එක්වන්නැයි බදියුදීන්ට ආරාධනා..”

  1. Janaka says:

    Mun ekekutawath lajja nahe

  2. Dilini says:

    Me paraya amuma amu thrasthawadiyek kiyala oppu wela thiyeddi munta ekethuwenna kiyanne mona hiwalluda. Ungen ratata winashayak misak sethak weida. Depala rajasanthaka karala jeewithanthayata siragatha karanna ona parayek ekka mona ganudenuda. Umbala apayen chanda gannada.Oya ekabadda wipakshaye ewun gahala pannanna ona oya thawa ahuwenne Jarawa kapu ewun. Mun kriyakarana hati dakkama thrasthayo kawda unta udagedi denne kawda kiyala pahadili wenawa.

  3. Dilini says:

    Parlimenthuwata mona arakshawa dunnath oka athule inna Muslim thrastha mathi ho amathiyekma thamai don gala pupurawanne.. Aye dekak naha.

  4. ගොන් නාම්ඹා says:

    අලවතුවල අල නොමැතිබව ඔහු වත් නොදණී. අර්ථයක් ඇති දේ ගැණ කථා කරමු.

Main News