ඒකාබද්ද විපක්‍ෂයෙන් නව සන්ධානයක් බිහිවේ.. නායකයා මහින්දයි..

November 8, 2016 at 2:10 pm | lanka C news
ඒකාබද්ද විපක්‍ෂයෙන් නව සන්ධානයක් බිහිවේ.. නායකයා මහින්දයි..

ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඒකාබද්ධ විපක්ෂය තරග කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් බිහිවන නව සන්ධානයකින් යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

එම නව සන්ධානය සදහා දැනටමත් ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ සමග පක්ෂ එකොළහක් එක්වන බවත් එසේම මෑතකදී පිහිටුවන ලද ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණද එක්වන බවත් ඔහු පැවසීය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුන බිහිකරනු ලැබුවේ ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන්ට පක්ෂයක් උවමනා නිසා බවද කී ඔහු ඉදිරියේදී බිහිවන නව සන්ධානයේ නායකත්වයට ඊට සුදුසුම පුද්ගලයා පත්වනු ඇතැයිද සදහන් කලේය.

7 views

4 Comments to “ඒකාබද්ද විපක්‍ෂයෙන් නව සන්ධානයක් බිහිවේ.. නායකයා මහින්දයි..”

  1. kamasiri Kuruwita says:

    JAYAWEWA !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  2. Asaranayaa says:

    ජය ජය ජයපිටම ජයවේවා

  3. perera says:

    JAYAWEWA !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  4. PULATHISI says:

    ජයෙන් ජයම වේවා. අපේ මව්බිම නැවත එක්සත් වේවා. රණවිරුවන්ට යහපත උදාවේවා. බෙදුම්වාදීන් දුරුවේවා. පොදුජන යහපත සැලසේවා.
    JAYEN JAYAMA VEVA.

Main News