ඒකාබද්ද විපක්‍ෂයේ එකෙක් ඉතුරු වෙන්නේ නෑ..- රාජිත

August 20, 2017 at 3:26 am | lanka C news
ඒකාබද්ද විපක්‍ෂයේ එකෙක් ඉතුරු වෙන්නේ නෑ..- රාජිත

ඒකාබද්ද විපක්‍ෂයේ කිසිදු පුද්ගලයෙකු ඉදිරියේදී ඉතිරි නොවන බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

36 views