ඒකාබද්ද විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා දිනේෂ් ගුණවර්ධන..?
August 6, 2017 at 10:40 am | lanka C news
ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරමින් මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන මහතා බවට රාවයක් පැතිරී යමින් ඇත.
මේ ගැන විමසමින් මන්ත්රීවරයාට විවිධ පාර්ශවයන්ගෙන් නිරන්තරයෙන් විමසුම් ලැබෙමින් තිබේ.
කෙසේ වෙතත් මීලග ජනාධිපතිවරණයට තවත් කාලයක් ඇති නිසා වේලාසන අපේක්ෂකයා කවුදැයි හෙලි නොකර සිටීමට ඒකාබද්ද විපක්ෂය තීරණය කර ඇතැයිද වාර්තා වෙයි.
Donesh is a right choice…
Congratulations !