ඒකාබද්ද විපක්ෂයේ මන්ත්‍රීන් 20ක්ගේ ප්‍රජා අයිතිය අහෝසියි.. යලි ඡන්ද ඉල්ලන්න බෑ..
January 24, 2017 at 9:20 am | lanka C news
ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15-20ත් අතර ප්‍රමාණයකට ඉදිරියේදී ප්‍රජා අයිතිය අහිමි වී මැතිවණවලට තරග කිරීමේ අයිතියද අහිමි වෙනු ඇති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය ඇමති අශෝක අබේසිංහ මහතා පවසයි.
කුරුණැගලදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙසේ කියා සිටියේය.
මූ කතාකරන්නේ උමතුවෙන් කියල පේනවා.
එහෙම වුනොත් මහින්ද තනි වෙනවා.
ජනතාවගේ ප්‍රජා අයිතිය ත් නැති වෙලා නෙ තියෙන්නෙ ඡන්ද නැතිව…..
දැන් බොහොම පැහැදිලියි සැලසුම .නඩුව අහන්නත් ඉස්සරවෙලා මුන් වැරදිකරුවෝ කරලා ඉවරයි ඒ කියන්නේ බලපෑම් කරලා වැරදි කාරයෝ කරනව කියන එක නේද ?
කොහොමද මුන්ගේ චුටි මොලේ වැඩකරන හැටි අනේ ගොන් නාම්බෝ ටික පවු .බෝලාගේ අර JR කියන රට කාපු මිනිහත් හිතුවේ සිරිමාවෝගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා unp එකට සදහටම බලයේ ඉන්න පුළුවන් වේවි කියල කෝ හිටියද ?ප්‍රේමදාස මැරුණු වෙලාවේ මිනිස්සු රතින්යා පත්තු කළා නේද ?
දැන් විමල්ලාගේ ප්‍රජ අයිතිය අහෝසි කරලා අවුරුදු 30 රට කරන්න හිතාගෙන ඉන්නව .ප්‍රජා අයිතිය අහෝසි කළා කියමු නමුත් දේශපාලනය කතා කරන්න තහනම් කරන්න කාටවත් බෑ කිසි කෙනෙකුගේ ඒවගේම තොපේ රජයට විරුද්දව්සටන් කරන්න උගත් තරුණ චරිත ඉදිරිපත් උනාම දෙකයි පනහේ නුගත් පහත් තොපිලා නිකම්ම විසිවෙලා යනවා .දැනටත් චන්දෙකින් දිනන්න බැරි තරම් ජනතාවට අප්‍රිය උඹලා කොහොමද තව අවුරුදු 5කින් තියෙන චන්දෙකින් දිනන්නේ .චරිත සිරගරත කරලා රට කන්න බලාගෙන ඉන්න ජඩ මෝඩ හතිකරයක් වන තොපිලා දන්නවා තොපිට රජය රැකගන්න බෑ කියල එක තමා මේ ඔක්කොම දඟලන්නේ .මහින්ද බලයට ඇවිල්ලා කලේ රට හදන එක තොපිට එක කරන්න බෑ මොකද තොපිට ආණ්ඩුව රැකගන්නවත් බෑ ඉතින් තක්කඩි සැලසුම තොපේ පොන්නයා එක්ක සැලසුම් කර කර හිටපන් ජනතාව නැගිටලා තොපිව පන්නලා දාවි
No problem! Masses of this county are with him!
ඒකත් හොඳයි…ඕව කරන්න කරන්න තමයි ගැම්ම එන්නෙ… එතකොට අපිට කෙලින්ම මේ යමපාලනය පාර දිගේ ඇදගෙන ගිහින් ගහලම පන්නන්න පුලුවන්
amma innawada danne nehe muge
ඇයි ඩිජිටල් කරන්නද?
කවුද අප්පා මේ යකා ? හු එන පි එකේ ඉන්න ජනපතිලා ගොඩෙන් තවත් එකෙක්ද. එහෙම හිතුවේ මිනිහ නියම බයිලා කාරයෙක් නිසා.
පෙනුමෙන් නම් තවත් මර්වියෙක් වගෙයි.
IS THIS MAN A LUNATIC ? HOW DO YOU JUST STRIP THE CIVIC RIGHTS OF PEOPLE LIKE THAT. he DOESNT KNOW BASIC THING THIS KIND OF PEOPLE SHOULD NOT BE IN PARLIAMENT
බඩ ගින්නේ හිටපු කාලෙටම අල්ලලා හීන මවනවා 2030 වෙන කම්ම කන්න. චන්දයක් තියපල්ලා අපේ වැඩ පෙන්නන. නැත නම් තව ටික දවසක් බලල රටම පාරට බහිනවා තොපිට දුවන්න පාරවල් හොයා ගන්න බැරි වෙන්න.
well done unp
හරි JR මාමත් ඕක කලා, සිරිමාවෝ, ෆිලික්ස් ඇතුළු නඩයකට …
කරලා බලපන් ……
තොගේ කුරුණෑගල ෆාමසිය කරපුව එලියට ආවම … තෝ එල්ලුම් ගස්
නඩු අහන කාලය , නඩු වේ වැරදි කරුවන් , තීන්දුව , අහන්නවත් නැතිව මේ මනුස්සයා කලින් කියනවා . වීරවංශ අද පාර්ලිමේන්තුවේ කිව්ව කතාව හරි වගේ