ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීන් 20ක්ගේ ප‍්‍රජා අයිතිය අහෝසියි.. යලි ඡන්ද ඉල්ලන්න බෑ..

January 24, 2017 at 9:20 am | lanka C news
ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීන් 20ක්ගේ ප‍්‍රජා අයිතිය අහෝසියි.. යලි ඡන්ද ඉල්ලන්න බෑ..

ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 15-20ත් අතර ප‍්‍රමාණයකට ඉදිරියේදී ප‍්‍රජා අයිතිය අහිමි වී මැතිවණවලට තරග කිරීමේ අයිතියද අහිමි වෙනු ඇති බව එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය ඇමති අශෝක අබේසිංහ මහතා පවසයි.

කුරුණැගලදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙසේ කියා සිටියේය.

87 views
Main News