ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීන් 10ක් ශ‍්‍රීලනිපය සමග එක්වන්න සූදානම්..

November 29, 2017 at 10:00 am | lanka C news
ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීන් 10ක් ශ‍්‍රීලනිපය සමග එක්වන්න සූදානම්..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ඒකාබද්ද විපක්‍ෂය එක්ව තරග වැදීම සම්බන්ධයෙන් ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රී දස දෙනෙකු පමණ කැමැත්නේ සිටින බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් නිශාන්ත මහතා සදහන් කරන්නේ ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කර මන්ත‍්‍රීවරුන් 52කින් 40කට වැඩි ප‍්‍රමාණයක් මේ තත්වය යටතේ දෙපාර්ශවය එක්වීම සම්බන්ධයෙන් අකමැත්ත පල කර ඇති බවයි.

සාකච්චා සදහා සහභාගී වන ඒකාබද්ද විපක්‍ෂ නියෝජිතයන්ට දැනට උපදෙස් ලබා දී ඇත්තේ ශ‍්‍රීලනිපය එජාප ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් පමණක් තව දුරටත් ඉදිරියට සාකච්චා පවත්වාගෙන යන ලෙසයි.

නැතහොත් රට පුරා පොහොට්ටුව ලකුණින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග වැදීමටද ඒකාබද්ද විපක්‍ෂය මේ වන විටත් තීරණය කර ඇත.

32 views

8 Comments to “ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීන් 10ක් ශ‍්‍රීලනිපය සමග එක්වන්න සූදානම්..”

  1. Aurora says:

    රටේ චන්ද දායකයන් විදිහට අපි ආශයි SLFP සමඟ එකතු වෙන්න කැමති 10 දෙනාගේ නම් දැනගන්න. දන්නා අයෙක් වේනම් කරුණාකර ඔවුන්ගේ නම් ප්‍රසිද්ධ කරන්න.

    • cim says:

      Dallas, Bandula,denesh, wasu, Wimal,

      • kamalsirikuruwita says:

        නිකන් බොරු බේගල් කියන්න එපා මනුස්සයෝ , මේක ගොන් ජෝක්ස් දාන වෙලාවක් නෙමෙයි.

      • Open mind says:

        මූ මොංගලගෙ පච බලකායෙ අලුත්ම සාමාජිකයාද?

    • rambanda says:

      මොන බොරුද මේ. කවුද මේ තියන හැටිියට ආයිත් එකට යන්න තතරම් මෝ්ඩයො

  2. daham says:

    un chande illagena aavama ganna one ilapathata hujja karala.

  3. yanaawnta yanna denna hriwdiyata inna akekatth

  4. උදේනි says:

    හවුලේ කැඳත් එපා!
    පොදුජන පෙරමුණ තනියෙන් ආවොත් ජය නියතයි.

Main News