ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීන් හතරක් එජාපයට..?

December 17, 2017 at 12:07 am | lanka C news
ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීන් හතරක් එජාපයට..?

පාර්ලිමේන්තුව තුල ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින මන්ත්‍රීවරුන් සිවු දෙනෙකු ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිතව ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තාවන්හි පලවෙයි.

මෙසේ එක්වීමට සාකච්චා පවත්වන්නේ ටික කලකට පෙර එක්සත් ජාතික පක්ෂයේ සිට පසුගිය පාලන සමයේදී ශ‍්‍රීලනිපයට එක්වූ කිහිප දෙනෙකු බවයි.

පළාත් පාලන මැතිවරණයට පැවැත්වීමට පෙර මෙම පිරිස එජාපයට එක්වනු ඇති බවටද වාරත්වන්හි දැක්වෙයි.

33 views

5 Comments to “ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීන් හතරක් එජාපයට..?”

  1. Tharaka says:

    Keheliya, Jhony, Lokuge

  2. P. Gon-Man-Pillaya says:

    Thewa poya 1000 k wath balaagena inna wei. Mahinda Mahaththaya wate inna pal horu tika ayin kalaa nam apith baya nathuwa chande denawa oba thumaata. Yahapaalanaya mala jaraawak. Pohottuwa eeta wadaa mala jaraawak

  3. Pal says:

    Under the prasent system …
    You will not see any difference in the final results…
    If the jump to other side , that is their wish…
    But peaple will show their displeasure to the government in this election for sure..

  4. Lanka says:

    ජොනී..පොනී..පනී පොනී…
    නඩුව ජොනී පනී පෙනී
    තිස්ස පැන්නෙ පෙනී පොනී
    ෆෙඩරල් එක ගියා ජොනී..

    • බඹරා says:

      මහින්ද මහත්තය හදපු හදපු දේ විකුනං කකා බැංකු සුද්දෙන් බලු වෙච්ච ගූ ඇම්පියට දැන් පනින්නේ මොන ගොනාද බං ?

Main News