ඒකාබද්ද විපක්‍ෂයේ රත්නපුර රැළියට ශ‍්‍රීලනිප පුංචි මන්ත්‍රීන් 2167ක්‌..

September 30, 2016 at 6:48 pm | lanka C news
ඒකාබද්ද විපක්‍ෂයේ රත්නපුර රැළියට ශ‍්‍රීලනිප පුංචි මන්ත්‍රීන් 2167ක්‌..

ලබන  08 වැනිදා රත්නපුරයේදී පැවැත්වෙන ‘අරගලයට පණ පොවන නව ජනතා බලවේගය’ ඒකාබද්ද විපක්‍ෂ ජන රැළිය සදහා ශ්‍රීලනිප හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන් 2167 දෙනකු එක්වන බව ඒකාබද්ද විපක්‍ෂ පළාත් පාලන සංසදය පවසයි.

එම සංසදයේ සභාපති උදේනි අතුකෝරල මහතා පවසන්නේ ඔවුන් සිටළු දෙනා අවම වශයෙන් ආධාරකරුවන් සියයක් බැගින් සහභාගි කරවනු ඇති බවයි.

0 views

5 Comments to “ඒකාබද්ද විපක්‍ෂයේ රත්නපුර රැළියට ශ‍්‍රීලනිප පුංචි මන්ත්‍රීන් 2167ක්‌..”

  1. LION says:

    TRIPLE GEM BLES YOU ALL JAYA SHREE

  2. ExUNPer says:

    Excellent !
    May God bless you !
    May all powers including the gods and daemons protect you all !
    May all you get the courage, strength, and confidence to save our country from all evil threats !
    Jayawewa!!!

  3. singha01 says:

    මේ මොන මගුල කලත් තවම මේ පාන්ඩුව තියෙනවනෙ. චන්දයක් තියන්නෙ නැත්නම් මොන කෙහෙල් මලක් කරන්නද. රටම පාරට බහින්න වෙන්නෙ වෙනසක් කරන්න නම්.

  4. Dickie Bird says:

    Jayen Jaya.

    Dumidayage sa’pay Anurapurata Niyange…….. Deiyo sakki. !!!

Main News