ඒකාබද්ද විපක්ෂයේ රත්නපුර රැළියට ශ්රීලනිප පුංචි මන්ත්රීන් 2167ක්..
September 30, 2016 at 6:48 pm | lanka C news
ලබන 08 වැනිදා රත්නපුරයේදී පැවැත්වෙන ‘අරගලයට පණ පොවන නව ජනතා බලවේගය’ ඒකාබද්ද විපක්ෂ ජන රැළිය සදහා ශ්රීලනිප හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන් 2167 දෙනකු එක්වන බව ඒකාබද්ද විපක්ෂ පළාත් පාලන සංසදය පවසයි.
එම සංසදයේ සභාපති උදේනි අතුකෝරල මහතා පවසන්නේ ඔවුන් සිටළු දෙනා අවම වශයෙන් ආධාරකරුවන් සියයක් බැගින් සහභාගි කරවනු ඇති බවයි.