ඒකාබද්ද විපක්‍ෂය ආසන 07යි.. එජාපය 02යි.. ශ‍්‍රිලනිපයට නෑ.. ජවිපෙ ලොවෙත් නෑ.. – පුංචි ඡන්දෙකින් උඩින්ම දිනයි..

September 26, 2016 at 9:20 am | lanka C news
ඒකාබද්ද විපක්‍ෂය ආසන 07යි.. එජාපය 02යි.. ශ‍්‍රිලනිපයට නෑ.. ජවිපෙ ලොවෙත් නෑ.. – පුංචි ඡන්දෙකින් උඩින්ම දිනයි..

අම්බලන්ගොඩ ප‍්‍රාදේශී සමුපකාර ඡන්දයේ නිල ප‍්‍රතිඵලය අනුව ඒකාබද්ද විපක්‍සය නියෝජනය කරමින් ඉදිරිපත් වූ කණ්ඩායම විශිෂ්ඨ ජයක් ලබාගනිමින් බලය තහවුරු කරගෙන තිබේ.

එහිදී ඒකාබද්ධ විපක්ෂය විසින් ආසන 07දිනා ගනිද්දී එජාපය ආසන 02ක් දිනා ගත්තේය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කණ්ඩායමට ආසන කිසිවක් දිනා ගැනීමට හැකි වූයේ නැත.

අම්බලන්ගොඩ ආසනය දකුණු පළාත් මහා ඇමති ශාන් විජේලාල්ගේ සෘජු මැදිහත්වීමෙන් ශ‍්‍රීලනිප දේශපාලන කටයුතු සිදු කෙරෙයි.

රටේ ජනාධිපතිවරයා නියෝජනය කරන ශ‍්‍රිලනිපය සමුපකාර ඡන්දයකින් එකම ආසනයක් හෝ දිනා නොගැනීම විශේෂය.

27 views

31 Comments to “ඒකාබද්ද විපක්‍ෂය ආසන 07යි.. එජාපය 02යි.. ශ‍්‍රිලනිපයට නෑ.. ජවිපෙ ලොවෙත් නෑ.. – පුංචි ඡන්දෙකින් උඩින්ම දිනයි..”

  1. Notthischange says:

    Danwath Sirisena ain unoth SLFP beraganna puluwan. nathnam sorry thamai…

  2. Wije Galle says:

    Leadership given to Pro Mahinda Group (Joint Opposition) Aruna Pradeep. He was a Ex Mayor of Ambalangoada U.C and contested last General Election under the leader ship of Joint Opposition Parliamentarian of Galle District Dr. Ramesh Pathirana and Mohan P. De Silva.

    Shan Wijelal, Chandima Weerokkody, Nishantha Muthuhettigama and Manusha should know this is your and Your leader Maithree’s fate of Next Election.

  3. Dickie Bird says:

    Paw……………………. may moda sipayi la atharamang. Mahajanaya gen chande labagena pawa deela.
    gamata yanna bari dawasa langa.. langa enawa. Guti kayi da danne nehe.

    Aney Sir asana 7 api beda gamuda ?????????????

    Shanlal ta mewa therenne nehe. Molay bellata pahath wela.
    Manushaya, nonava katada wikunala kiyanawa bawa ahenda thiyenawa
    Muttiyage molay Galle deewara waraye pawenawalu………….
    Chamindaya ge molay ta petrol gihilla dan gini ganna wage

    Aney sir, eda weela labai do danne nehe.

  4. REALITY says:

    Jayawewa…Jayawewa…Jayawewa…for Joint opposition Team(Party)

  5. Niyamai…..super news……..jaya wewa joint opposition party…….always with you to protect our motherland……….jayama wewaaaaaaaaaaaaaaaaa!!!!!!!!!!!!!!!

  6. It’s a good omen for the future!

  7. Saron says:

    This is right ratio for next election (7:2)

  8. චමීන් says:

    ඊලගට රත්ගම…ශ්‍රි.ල.නි.ප. හුකෑස්….

  9. Chameen madampagama says:

    ඊලගට රත්ගම…ශ්‍රි.ල.නි.ප. හුකෑස්….

Main News