ඒකාබද්ද විපක්ෂය දෙකඩයි.. හිට්ලර් වෙනුවෙනුත් පිරිසක් ඉන්නවා.. අපට නම් හිට්ලර් කොහොමවත් එපා..
June 27, 2018 at 3:50 pm | lanka C news
පසුගිය සමයේ හිට්ලර් පන්නයේ පාලනයක ඇතැම් ලක්ෂන පෙන්නුම් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ ඒකාබද්ද විපක්ෂය තුල මේ වන විට බෙදීමක් පැහැදිලිවම තිබෙන බවයි.
මේ වන විට ඒකාබද්ද විපක්ෂය තුල හිට්ලර් වෙනුවෙන්ද යම් අදහස් දැක්වීම් කරන කණ්ඩායම් සිටින බවත් එය ෆැසිස්ට්වාදයේ කුළී කාර කමක් යයිද මන්ත්‍රීවරයා එහිදී වැඩි දුරටත් පැවසීය.
Moota Hondatama Pissu. Chase this bugger away from JO. All country needs Gota. That’s the absolute truth. I think this man has taken a huge bribery from somewhere.