ඒකාබද්ද විපක්ෂය විසුරුවා හරින්න සූදානම්..
September 19, 2016 at 4:06 am | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෝ රාජපක්ෂ පවුල හොරකම් කලා යයි කියන මුදල් මෙරට හෝ විදේශ බැංකුවක තැන්පත් කර ඇතැනම් ඒවා ගෙනැවිත් පෙන්වන ලෙස ඒකාබද්ද විපක්සය අභියෝග කරයි.
එසේ කරන්නේ නම් ඒකාබද්ද විපක්ෂය ඒ මොහොත්ම විසුරැුවා හරින්නට සූදානම් බව රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රංජිත්ද සොයිසා මහතා පවසයි.
අනේ ගොනෝ ….. මේ වගේ ගොන් කතා කියන්ඩ එපා බං
era soyza era..