ඒකාබද්ධ විපක්‍ෂ නායකයන් පසුපස රාජ්‍ය ඔත්තුකරුවන් යොදවයි..

October 5, 2016 at 7:06 am | lanka C news
ඒකාබද්ධ විපක්‍ෂ නායකයන් පසුපස රාජ්‍ය ඔත්තුකරුවන් යොදවයි..

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂ නායකයන් පසුපස රජය විසින් රාජ්‍ය ඔත්තුකරුවන් යොදා තොරතුරු රැස්කරමින් ඇති නිසා විශේෂ ආරක්‍ෂක උපක‍්‍රම භාවිත කරන්නැයි හිටපු ජනාධිපතිවරයා ඒකාබද්ද විපක්‍ෂයේ සියලූ නායකයන්ට දන්වා ඇත.

ඒකාබද්ද විපක්‍ෂ රැස්වීම්වලදී ඡයාරූපගත කිරීම් හා වීඩියෝ ගතකරන සැකසහික පුද්ගලයන් ගැනත් පක්‍ෂ නායකයන් පමණක් සහභාගී වන අභ්‍යන්තර සාකච්ඡුා පැවත්වෙන ස්ථාන අවටත් ගැවසෙන සැක සහිත පුද්ගලයන් ගැනද විශේෂ අවධානයක් යොමුකර ඇතැයිද සදහන්ය.

මේ අතර රැස්වීම් භූමි අවට ගැවසෙන සැක කටයුතු අයගේ අනන්‍යතාව සහතික කරන ලෙසත් අභ්‍යන්තර සාකච්ඡුාවන්ට පැමිණෙන පුද්ගලයන් පරීක්ෂා කර ඇතුළු කරගන්නා ලෙසත් උපදෙස් ලබා දී ඇත.

12,942 Viewers

One Comment to “ඒකාබද්ධ විපක්‍ෂ නායකයන් පසුපස රාජ්‍ය ඔත්තුකරුවන් යොදවයි..”

  1. kamal says:

    අනගාරික කමල් ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය අමතයි
    ඊයෙ දෙරණ ඒකෙ ගිය කථාව අැහුව මෙ කට්ටියට දර්ශනයක් නැ මොකද දර්ශනය විය යුත්තෙ බුදු දහමෙ චිරස්ථිතිය ඒතෙ ඉදලා තමයි ඔක්කොම ව්‍යවස්ථාව හදන්න ඔ්නෙ මෙයට මහාවංශය උදව් කරගන්න පුලුවන්
    විජෙදාස කොච්චර මැටිද කිව්වොත් කියනවා තමිල්නාඩුවට බෙදි ෙනාවිමට අවශ්‍ය ප්‍රතිපාදන නෙරු ගත් බව හින්දු අාගම හින්දා ඒකතු වුනෙ බව විජෙදාස දන්නෙ නැ බුදු දහම යාපනයෙ තිබ්බා නම් ඒ් කට්ටිය වෙන් වෙන්න උත්සහා කරන්නෙ නැ. ලොකයට බුදු දහම ව්‍යාප්ත කරන හැටි ව්‍යාවස්ථාවට හිතන්න ඔ්නෙ
    අාගම් බෙදයක් කියා ඒකක් නැ චතුරාර්යය සත්‍යය පිලිගන්නවා නම් ඒතන තියෙන්නෙ ධර්මය චතුරාර්යය සත්‍යය පිලිගන්නෙ නැත්තම් මැට්ටෙක් ඒච්චරයි කියන්න තියෙන්නෙ
    ව්‍යවස්ථා සභාවට මමකියන්ෙන පලාත් සභා විසුරුවන්න ඒ් කල්ලා ග්‍රාමසෙවකට බලය දෙන්න

Main News