ඒකීයභාවය රකිනවා කියා ඇත්තේ 09 පිටුවේ පුංචි අකුරින්.. එය මුල් පිටුවේ ලොකු අකුරින් තිබිය යුතුයි.. ගෝටාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය පිලිගන්න බෑ..- චම්පික

October 28, 2019 at 3:50 pm | lanka C news
ඒකීයභාවය රකිනවා කියා ඇත්තේ 09 පිටුවේ පුංචි අකුරින්.. එය මුල් පිටුවේ ලොකු අකුරින් තිබිය යුතුයි.. ගෝටාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය පිලිගන්න බෑ..- චම්පික

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලද දසවැදෑරුම් ප්‍රතිපත්තියේ මුල්පිටුවේ ඒකීයභාවය ගැන කිසිදු සඳහනක් නැති බව ඇමති චම්පික රණවක මහතා සඳහන් කරයි.

නමුත් 09 වැනි පිටුවේ ඉතා පුංචි අකුරෙන් ඒකීයභාවය රකින බවට සඳහන් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

එය දැමිය යුත්තේ මුල්පිටුවේ ලොකු අකුරින් බවද ඔහු කියා සිටියේය.

ඒ අනුව පෙනී යන්නේ ඔවුනගේ ප්‍රතිපත්තියේ කිසිම දෙයක් නැති බව යයිද ඇමතිවරයා පැවසීය.

සජිත් පේමදාස මහතා වෙනුවෙන් පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

55 views

49 Comments to “ඒකීයභාවය රකිනවා කියා ඇත්තේ 09 පිටුවේ පුංචි අකුරින්.. එය මුල් පිටුවේ ලොකු අකුරින් තිබිය යුතුයි.. ගෝටාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය පිලිගන්න බෑ..- චම්පික”

  1. Prabath Buddika says:

    Yako kole nathiunata ethuma prasidda wedikawala kata arla haiiyen kiyala thiyanawa….Kole thiyenna oni na hithe e hangeema thibbama hari….pacha ranawakayo..

Main News