ඒකීය රාජ්‍යයක් තුල බලය බෙදනවා..- අගමැති

January 20, 2019 at 10:00 am | lanka C news
ඒකීය රාජ්‍යයක් තුල බලය බෙදනවා..- අගමැති

රට බෙදෙනවා රට කැඩෙනවා යයි ඇතැමුන් කෑගැසුවද ව්‍යවස්ථාවක් තබා ව්‍යවස්ථා කෙටුම්පතක්වත් සකස් කර නැති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ඒකීය රාජ්‍ය කිසිසේත්ම වෙනස් නොකරන බවත් ඒකීය රාජ්‍ය තුල බලය බෙදා හැරීමට සූදානම් බවත් ඒ මහතා සදහන් කරයි.

අගමැතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ යක්කලමුල්ලේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

210 views

25 Comments to “ඒකීය රාජ්‍යයක් තුල බලය බෙදනවා..- අගමැති”

  1. sakalabujan says:

    Mr Been………………..

  2. Saradiel says:

    කෝට්ටේ දොන් ජුවන් පෘතුගීසින්ට රට බාර දුන්නෙත් මේ වගේ තමා

  3. gamarala says:

    රනිල් 2004 කරා ආපස්සට යෑමට පෙර පන්නමු

  4. Love nature says:

    සොදුරු දසුන් ඇස තවරා
    ඇස සනසා ගනිල්ලා
    මියුරු බොජුන් දිව රදවා
    දිව පිනවා ගනිල්ලා
    උදේ හවා දෝත නගා
    එතෙරට වැද පුදල්ලා
    කන්ට දෙතොත් බොන්ට දෙතොත්
    රට උගසට දියල්ලා

    වාසි පිලට හුරේ දමා
    පිළෙන් පිළට යමල්ලා
    බීපු ලිදේ දිය බොරකර
    මූදට ආ වඩල්ලා
    දණින් වැටී නළල ඔබා
    නිළතල අරගනිල්ලා
    කල දුටු කල වළ ඉහගෙන
    මඩි තරකර ගනිල්ලා

    දෙස බස රැස සුරකින
    ගරු වියතුනි මෙහෙ වරෙල්ලා
    කව් සිළුමිණ අමාවතුර
    කසල ගොඩට දමල්ලා
    සුකරි බටිල්ලන් එක්කලා
    බයිලා පොලට ඇවිල්ලා
    රව්කින්නා තාල අනුව
    කපිරින්නා ගයල්ලා

  5. Ranjan says:

    Kawadada? When?

  6. Sadu Banda says:

    RW is well known corrupted man and reputation is good for political lair.
    RW deeds and Words are totally different form of that Hitler.

  7. david milibanda says:

    ඒකීය රාජ්‍යයක් තුල rata kali 9 ta bedanawa……. Oramiththa.

    Only 11% of Tamils in Sri Lanka.
    From this 11%, 54% of Tamils live in the South.

    LTTE or Tamils never wanted Federalism. Then who is pushing for Fedaralism? America.

  8. sril says:

    මේවා මෙහෙ සැලසුම් නොවෙයි!!!

  9. Dayani says:

    What country in the world has given into this kind of demands by minority racists??? If one is a citizen of that country, they have to abide by the rules of that country.!!! Otherwise they will be kicked off, deported or put in the jail for treason.!!!
    What joke, our country is one of the smallest countries in the world and has the highest threat from environment according to recent reports.!!!
    I wonder why this racist Tamil politicians and those supporting their bogus cause, can’t live in peace and harmony.!!!
    Ordinary Sinhalese or Tamils have never asked for division, all we need is yo have a well developed and live in Sri Lanka in Peace and Harmony.!!!
    The recent floods in the North, our forces and people showed well that we are against racism, discrimination etc.!!!
    Only few racist Tamil politicians living in Colombo in style and comfort feel that there is racism and discrimination, because they have Amnesia.!!!

  10. Nim says:

    SRI LANKA WA
    MUGE AMMA APPAGE
    DEPALADA ?

Main News