ඒකීය රාජ්‍ය පිලිගන්නේ නෑ.. පොලිස්, ඉඩම් බලය සහිත බලය බෙදීමක් ඕනෑ.. – TNA නිල ලෙස ආණ්ඩුවට දන්වයි..
December 22, 2016 at 6:48 pm | lanka C news
ශ්‍රී ලංකාව තුළ ඒකීය රාජ්‍යය පිළිගන්නේ නැති බව ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා දැනුම් දී ඇත.
ද්‍රවිඩ සන්ධානයට අවශ්‍ය එක්සත් ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදා හැරීම බවද හෙතෙම තවදුරටත් දන්වා ඇත.
පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සම්බන්ධන් මහතා ප්රමුඛ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේදීද ද්‍රවිඩ සන්ධානයේ මෙම ස්ථාවරය ගැන ප්‍රකාශ කර ඇතැයිද ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.
ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍යය තමන් පිළිගන්නේ නැති බව ද්‍රවිඩ සන්ධානය රජයට සෘජුව ප්‍රකාශ කළ මුල් අවස්ථාව මෙයයි.
පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති සාකච්ඡාවලින් පසුව ද්‍රවිඩ මාධ්‍ය වෙත කරුණු දක්වා ඇති ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ආර්. සුමන්තිරන් මහතා පැවසුවේ ඒකීය රාජ්‍යයක් තුළ තමන් පාලනය වීම සඳහා ද්‍රවිඩ ජනතාව ද්‍රවිඩ සන්ධානයට වරයක් දී නැති බවයි.
සාධාරණ බලය බෙදීමක් මත පොලිස් හා ඉඩම් බලතල ද අවශ්‍ය බව ද්‍රවිඩ සන්ධානය තවදුරටත් දන්වා ඇත.
– දිවයින
පිටකොටුවෙ, කොටහේනෙ, වැල්ලවත්තෙ, වත්තල, මීගමුවෙ, ඉන්න කට්ටියත් අලිමංකඩින් එහාට එක්ක පලයන්
Hey! Tamil Nadu is a right place for you to do that.Go to the hell or fly a kite!
Shut your Tamil racist terrorist mouth you old man Who are you to demand us ?
This is more than 5000 years old Sinhalese Motherland…If you cannot live in peace go back where you came ..
Ask part of Tamil nadu ..In This country more than 78% majority are sinhalese people
There are NO Tamil Nation in our country
ONLY Sinhalese Nation in this Country
Shut your racist mouth & get lost Sakkiliya
සාධාරණ බලය බෙදීමක් මත පොලිස් හා ඉඩම් බලතල සම්බන්දන් ….වෙන මුකුත් එපාද ?
TNA ත්‍රස්තවාදී පක්ෂය වහාම තහනම් කරනු
සම්බන්දන් වහාම විරුද්ධපක්ෂ යෙන් ඉවත් කරනු … යහපාලනය LTTE ත්රස්තවාදීන්ගේ ඉල්ලිම් ප්‍රතික්ෂේප කල යුතුයි
මොවුන්ගේ ඉල්ලීම් වලට අපේ විරුද්ධතාවය පළකරමු ..එම ඉල්ලීම් සිංහල අපි තරයේ ප්‍රතික්ෂේප කරමු …TNA පක්ෂය තහනම් කර සම්බන්දන් ඇතුළු ත්රස්තවාදීන් අපේ රටින් වහාම පිටුවහල් කලයුතුයි ..මේ සිංහලයින්ගේ මව් බිම උතුර දකුණ නැගෙනහිර බස්නාහිර අපේ රටේම කොටස් එහි වෙනසක් නැහැ ……
කල්ලතොනින්ට අපේ උරුමය පවරා දීමට තරම් සිංහලයා මෝඩ නැහැ .
.නැවත රටේ ලේ සෙලවීමක් කිරීමටද TNA ත්‍රස්තවාදී දේශපාලුවන් සුදානම් වෙන්නේ ?
යුද්ධ කර ජයගත නොහැකිවූ LTTE ත්රස්තවාදීන් යහපාලනේ ආධාරයෙන් දේශපාලන බලයෙන් අත් කර ගැනීමයි සුදානම ,,,
එය දවල් සිහිනයක් පමණයි
නන්දිකඩාල් නැවත යාමට ඕනද ?
BAN TNA TERRORIST PARTY
එක්සත් රාඡ්‍යයක් තුල තමන් පාලනය වීමට සිංහළ ඡනතාවද රඡයට ඡන වරමක් දී නැති බව තමුන්නාන්සෙත් හිතා ගත්තොත් හොදයි.
para eelam balla umbai umbe eelam balupalanaya ballo samaga palayan prabakaran balla inna apayata…..velupillai prabakaran calling ALL OF YOU YAMAPALANA &TNA eelam balu gang……..run run run to burning HELL NOW…..
SALMAL, SARADIEL & all you patriotic people agree 1000% with all your SUPER patriotic comments above………JAYA WEWA apita SINHALA JANATHAWA!!!
How come this racist Opposition leader with a minority group of Tamik Tiger politicians demand so much?? The bloody racists are migrants, supported PARABHAKARAN fully to fight the war and TNA was established by PARABHAKARAN.!!!
You Kallatoni Sakkili race is a curse to this country.!!! Go back to TN as soon as possible, where is the Tamil Land is.!!! We the Sinhalese who love this country will never let you toothless old haggard or your dirty clan to realize your dirty dream.!! Go to hell all you racist, dirty, crafty lot.!!!
It’s good that was said directly. and openly. At least now, all the patriotic people should wake up, get together and fight for the sake of our beloved motherland. Sinhalese, wake up and let’s take a live and strong action!!!!!!