ඒකීය රාජ්‍ය බෑ.. ස්වයං තීරණ අයිතිය පිලිගෙන ෆෙඩරල් ඔ්නෑ.. සිංහල ජනාවාස ඉවත් කරනු..- ජනාධිපතිවරණයට TNA කොන්දේසි මෙන්න..

October 16, 2019 at 9:20 am | lanka C news
ඒකීය රාජ්‍ය බෑ.. ස්වයං තීරණ අයිතිය පිලිගෙන ෆෙඩරල් ඔ්නෑ.. සිංහල ජනාවාස ඉවත් කරනු..- ජනාධිපතිවරණයට TNA කොන්දේසි මෙන්න..

ඒකීය රාජ්‍ය සංකල්පය වෙනුවෙන් කිසි විටකත් පෙනී නොසිටින බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ එළඹෙන ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වෙත භාර දීම සඳහා උතුරේ ක්‍රියාකාරී දේශපාලන පක්ෂ පහක් , ෆෙඩරල් පාලනයක් ලබාගැනීම ඇතුළු ඉල්ලීම් 13ක් ඇතුළත් යෝජනාවලියක් සම්මත කරගත් අවස්ථාවේදී.

යාපනය විශ්ව විද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය ඉදිරිපත් කොට ඇති එම යෝජනාවලියේ කරුණු කිහිපයකට හෝ එකඟ වන අපේක්ෂකයාට පමණක් සහාය ලබා දීමට එහිදී සාකච්ඡා වී ඇති බවද වාර්තා වෙයි.

එළඹෙන ජනාධිපතිවරණයට තරගවදින ප්‍රධාන අපේක්ෂකයින් වෙත භාර දීම සඳහා සකස් කෙරුණු යෝජනාවලිය සම්බන්ධයෙන් ඊයේ යාපනයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත් විය.

ඒ යාපනය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය සහ උතුරේ ක්‍රියාකාරී ප්‍රධාන දේශපාලන පක්ෂ 5ක් අතරයි.

සාකච්ඡාවට දෙමළ මහජන පෙරමුණේ නායක,උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ,ඉලංගෙයි තමිල් අරසු කච්චි හි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයි සේනාධිරාජා,සහ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් ඇතුළු දේශපාලන නියෝජිතයන් රැසක් එක්විය.

දෙමළ දේශපාලන පක්ෂවල යෝජනා පහතින් දැක්වෙයි.

  1. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට ස්වයං තීරණ අයිතිය ලබාගැනීම.
  2. අවසන් යුද සමයේ සිදුවූ යුද අපරාධ වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් ලබාදීම.
  3. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම.
  4. දෙමළ දේශපාලන සිරකරුවන් සියලුදෙනා කොන්දේසි විරහිතව නිදහස් කිරීම.
  5. අතුරුදන්වූවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම.
  6. උතුරු – නැගෙනහිර දෙමළ ජනතාවගේ පෞද්ගලික හා රජයේ ඉඩම් සියල්ල නිදහස් කිරීම.
  7. උතුරු – නැගෙනහිර සිංහල බෞද්ධ ජනාවාසකරණය වැළැක්වීම සහ සිංහල ගම්මාන වහාම ඉවත් කිරීම.
  8. මහවැලි සංවර්ධන ක්‍රියාවලිය යටතේ උතුරු – නැගෙනහිර පළාත්වල සිංහල ජනාවාසකරණය නවතා දැමීම සහ පිහිටුවා ඇති ජනාවාස ඉවත් කිරීම.
  9. මොරගහකන්ද ජල ව්‍යාපෘතිය වෙනුවෙන් වන්නි ප්‍රදේශයේ ස්ථාපිත සිංහල ජනාවාස ඉවත් කිරිම.
  10. පුරාවිද්‍යා, වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ ඇති දෙමළ ජනතාවගේ නිජභූමි වහාම නිදහස් කිරිම.
  11.  උතුරු – නැගෙනහිර තරුණ තරුණියන්ගේ විරැකියාව තුරන් කිරීම.
  12. 12. උතුරු – නැගෙනහිර පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ රැකියා ලබාදීමේදී එම පළාත්වල තරුණ තරුණියන්ට මූලිකත්වය ලබාදීම.
  13. උතුරු – නැගෙනහිර යුද්ධයෙන් පීඩාවුණු ප්‍රදේශ ලෙස නම් කොට එම ප්‍රදේශවල සංවර්ධන කටයුතුවලදී එහි මහජන නියෝජිතයන්ගේ කැමැත්ත ලබාගෙන මහජන කමිටුවක් හරහා සංවර්ධන කටයුතු සිදුකිරීම.

යන යෝජනා 13 එම යෝජනාවලියට ඇතුළත්.

ඊට ඉලංගෙයි තමිල් අරසුකච්චි නායක මාවේ සේනාධිරාජා, දෙමළ මහජන පෙරමුණේ නායක සී.වී. විග්නේෂ්වරන්, ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන්, ඊ.පී.ආර්.එල්.එෆ්. නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර සහ ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් යන මහත්වරු සහාය පළකොට අත්සන් තබා තිබේ.

කෙසේවෙතත් දෙමළ මහජන සභාවේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා මීට සහාය පළ කර නැහැ.

ඔහු පවසා ඇත්තේ දෙමළ ජනතාව මුලා කිරීමට නොහැකි බවයි.

ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස යන ප්‍රධාන ජනාධිපතිධුර අපේක්ෂකයන් දෙදෙනාට මෙම යෝජනාවලිය භාර දීමට නියමිත අතර සාකච්ඡාවට එක් වූ පාර්ශ්ව මාධ්‍යයට අදහස් පළ කළේය.

සී.වී.විග්නේෂ්වරන් – නායක – දෙමළ මහජන පෙරමුණ

“මඟුල් ගෙදර ඉඳලා මනමාලියි මනමාලයයි එනවා වගේනේ බලාගෙන ඉන්නේ. මොනවද අහන්න තියෙන්නෙ. ඔක්කොමලා අත්සන් කරලා තියෙන්නේ. මම අත්සන් තැබුවා. මාවෙයි තැබුවා. සෙල්වම් අත්සන් තියන ගමන් ඉන්නෙ. බොහෝ විට ඔක්කොමලා අත්සන් කරයි.ගජේන්ද්‍ර ගැන මම දන්නෑ. එයා ඉන්නවා. ඒත් දන්නෑ. එයත් තියයි කියලා විශ්වාස කරනවා.“

එම්.ඒ.සුමන්තිරන් – පා.ම – දෙමළ ජාතික සන්ධානය

“අපිට ඒකට සාකච්ඡාවෙන් පසු තීරණයකට එන්න පුළුවන්. දැන්මම තීරණය කරන්න බැහැ. ඒත් එක තීරණයකට ඇවිත් තියෙනවා. ඊට පස්සෙ එන සාකච්ඡා තීරණ පක්ෂ පහම එකතුවෙලා තමයි ගන්න ඕන කියලා. ඉල්ලීමේ පැහැදිලිවම කියලා තියෙනවා අපි ඒකීය රජය ප්‍රතික්ෂේප කරනවා කියලා. ඒකේ කිසිම අපහැදිලිබවක් නැහැ. ඒකීය රජයට අපි එකඟ වෙන්නෙ නෑ කියලා අපි පැහැදිලිවම කියලා තියෙනවා. “

– adaderana

50,730 Viewers

43 Comments to “ඒකීය රාජ්‍ය බෑ.. ස්වයං තීරණ අයිතිය පිලිගෙන ෆෙඩරල් ඔ්නෑ.. සිංහල ජනාවාස ඉවත් කරනු..- ජනාධිපතිවරණයට TNA කොන්දේසි මෙන්න..”

  1. ranjan says:

    ශ‍්‍රී ලංකාව මේ වනවිට අත්පත් කරගෙන ඇති සියයට 03 ක පමණ ආර්ථික වර්ධන වේගය තවදුරටත් පැවතිය හොත්, මෙරට ආර්ථිකය දෙගුණයකින් වැඩිවීමට තවත් වසර 23 ක් ගතවනු ඇතැයි ලෝක බැංකුව අනුමාන කරනවා. ඒ කියන්නේ, ෆුට් සයිකලේ තියෙන මිනිහට මෝටර් සයිකල් එකක් ගන්න, බයිසිකල් එකක් තියෙන මිනිහට ත්‍රීවිල් එකක් ගන්න, ත්‍රී විල් එකක් තියෙන මිනිහට ඇල්ටෝ එකක් ගන්න , ඇල්ටෝ එකක් තියෙන මිනිහට විට්ස් එකක් ගන්න අවුරුදු 23 ඉන්න ඕන. ඉතින් ඕකට මොකටද අපිට ආණ්ඩුවක් තියෙන්නේ.

    • CAT says:

      TNA , GO TO HELL….Ask your demands from south India ..This is SINHALESE MOTHERLAND

    • Victor says:

      Tamil people should realize that these politicians are just playing the same old game of drumming up racial disharmony so that they themselves can stay relevant. That is how they get to live luxurious lives, enjoying all the perks that come with it. More suffering the Tamil people go through, happier these politicians are because that makes it easier to exploit them. Same old game played over and over. Racism is a curse upon all of us. Tamil people should get wise to these tactics of dirty politicians and support a party which can improve the lives of all the Sri Lankans. Those who promise everything will fulfill nothing !

  2. නුවන් says:

    මේක Note කරල තියාගමු.

    • වෙසමුණි says:

      ඉල්ලීම් අංක11සහ උ/නැ පළාත් සංවර්ධනය- නම් නොඉල්ලුවත් ලැබෙනවා ඒකාන්තයි. හැබැයි අනික්වා වානා. බොලාට යුද්ධෙන් දිනාගන්න බැරිවූ දේ බන්දේසියක තියලා පිලිගන්නවා ගන්න නේද හදන්නෙ ?එව්වා වානා පුතෝ. ලොක්කා නන්දිකඩාල් වල වලකජ්ජ ගහපු දා පටන් ඒ ඉල්ලීම් සියල්ල නන්නත්තාරයි. අහෝසියි. තීන්දුයි. ජඩපාලන නපුංසකයින්ට දාපු පඩ පාට් ගෝඨා එක්ක බෑ.තෙරියා?

      • Spirit says:

        There are NO tamil nation im Srilanka …ONLY Sinhalese Nation in this country…. Tamils are Indian tobacco slaves Minority
        How can tamils demanding such things to SINHALESE NATION ?..North and East is part of our Motherland
        If tamil need home and they should go back to South India ….They were Indian parasites..
        Why not arrest these racist, terrorist, eelam tamil politicians ?
        Yahapalana Government why not arrest these TNA Tamil politicians & send them to jail ? What a shame Yahapalanaya ?
        BAN TNA EELAM PARTY SOON AS POSSIBLE

        • JOY says:

          ඉලංගෙයි තමිල් අරසුකච්චි නායක මාවේ සේනාධිරාජා, දෙමළ මහජන පෙරමුණේ නායක . විග්නේෂ්වරන්, ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන්, වහාම අත්අඩංගුවට ගෙන ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගත යුතුයි මොවුන් අපේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්
          මේ රටේ නිතිය දෙමළ සුලුජාතින් කරන අපරාධ ඉදිරියේ නිහඩ මන්ද ?

  3. ගෝමස් says:

    මේවට ඉතින් සජිත් පිහිට තමයි. ගොන් පුතාණෝ දැන් මොකෝ කියන්නේ එකග වෙනවදෝ..

  4. ranjan says:

    ශ‍්‍රී ලංකාව මේ වනවිට අත්පත් කරගෙන ඇති සියයට 03 ක පමණ ආර්ථික වර්ධන වේගය තවදුරටත් පැවතිය හොත්, මෙරට ආර්ථිකය දෙගුණයකින් වැඩිවීමට තවත් වසර 23 ක් ගතවනු ඇතැයි ලෝක බැංකුව අනුමාන කරනවා. ඒ කියන්නේ, ෆුට් සයිකලේ තියෙන මිනිහට මෝටර් සයිකල් එකක් ගන්න, බයිසිකල් එකක් තියෙන මිනිහට ත්‍රීවිල් එකක් ගන්න, ත්‍රී විල් එකක් තියෙන මිනිහට ඇල්ටෝ එකක් ගන්න , ඇල්ටෝ එකක් තියෙන මිනිහට විට්ස් එකක් ගන්න අවුරුදු 23 ඉන්න ඕන. ඉතින් ඕකට මොකටද අපිට ආණ්ඩුවක් තියෙන්නේ.

  5. කැපුවත් යු.එන්.පී. මෝඩයා says:

    හීන්බබා සීයා නිතරම අප්පොච්චා ගැන පම්පෝරි ගහනවා වගේ සජිත් තම පියාණෝගේ යුගයක් නැවත ඇති කරනවා කියලා කියනවා. එහෙම කියද්දී අපේ ඇඟේ මයිල් කෙලින් වෙනවා. පියාණෝ කොටින්ට ආයුධ සහ සිමෙන්ති ලොරි ගණන් දුන්නා. අන්තිමට කොටින්ගේ බෝම්බ කාලා ආමර්වීදියේ අවසන් ගමන් ගියා. එහෙම පියාණෝගේ පුතා ඔය දෙමළ සංධානයේ ඉල්ලීම් දෙපතුල ළඟට ගිහින් ඉටුකරන එක ගැන ආයිත් අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. දෙමළ සංධානය අන්තිමට සහයෝගය දෙන්නේ සජිත්ට තමයි.

    • john the baptice says:

      සජිත්ට දෙමළ සන්ධානයෙන් ලැබෙන්නේ පියාට දුන්න තෑග්ගමයි ..මෙලෙච්චේද දෙමල සන්ධානයෙන් කුමක් බලාපොරොත්තු වෙන්නද ?
      සජිත් බල තණ්හාවෙන් උමතුවෙලා ඉන්න නිසා උතුරේ දෙමළ දේශපාලකයින් ඔහුව අල්ලේ නටවන්නයි සුදානම ..

  6. puncha says:

    Movun sahayogaya denne katada, Eyata sahaya denna Gota ho Sajith ho anura nam ewan apathayanta chandaya deemen walaki sitima apa ratata karana pinbara karyaki.

    Elesa sahaya dennan deshadrohin we.

  7. praba says:

    ඒකීය රාජ්‍ය බරිනම් ලංකාවෙන් පිටවී ඉංදියාවට යන එක හොදයි. අනික උතුරු නැගෙනහිර සිංහලයින්ට ඉන්න බැරිනම්. ලංකාවේ අනෙක් හැම පලාතකම ඉන්න දෙමළ ජනතාව උතුරු නැගෙනහිරට පන්නා දමන්න ඕනෑ. මේක යකාගේ නීතියක්නෙ. මේ පරදෙමලු පන්නන්න ඕනෑ.

  8. lanka says:

    සජිත් සමග කතා කලා පමණයි.. ඔහුට සහාය දෙන්න එකග වූයේ නෑ..- TNA
    September 30, 2019 at 3:00 pm | lanka C news

  9. අලව් යකා says:

    මා උග්‍ර ගෝඨාභය වාදියෙකි. ඒක මං කියන්නෙ ආඩම්බරයෙන්…ඒ ඇයි කියල පැහැදිලි කිරීමක් කාටවත් ඕනි නෑ කියල මං දන්නවා…
    ඒත් එක දෙයක් කියන්නම්…මේ හිඟන පක්ෂ 5 ඡන්ද හිගා කන්න උන් එකෙක් හරි එක්ක එකතු උනොත් මගෙ ඡන්දෙ විතරක් නෙමේ නෑදෑ හත්මුතු පරම්පරාවෙ, යාලු මිත්‍රයන්ගෙ විතරක් නෙමේ..යාලුවෝ නොවන එඋන්ගෙත් ඡන්ද ගෝඨට දෙන එක නවත්තන්න මට පුලුවන් උපරිමය කරනවා සත්තයි
    අපි සිංහල බෞද්ධ යකෝ….
    මේක සිංහලයන්ගේ රට….
    ඒක තොපිට ඉන්න ඕනි නම් හිටපියවු අපේ විදියට….

    • මාරයා👹 says:

      පුදුමයි. උග්‍ර ගෝඨාභය වාදියෙක් කියාගන්න උඹ ගෝඨා ගැන මෙලෝ හසරක් නොදන්නා සේ හරක් කතා කියන එක ගැන. යකෝ ගෝඨා ඔය ඉල්ලිම් වලට කිසිසේත් එකඟ නොවන බව පුංචි ලමයි පවා දන්නවා. තෝ ‘අපි ඌඇන්පී’ ගොනෙක් නේද ?

    • රජින්ද says:

      සුපිරි කතාව මිත්‍රයා… අපිත් ඔබ සමගයි.!

    • MD says:

      Mata Yaka Sakai.hariyata nohotiyoth gahanawa dummala.👹

  10. MD says:

    Nalla male mas Rattalama illanawa.sajith kohamahari apita kole wahala dei wage.oba apen sapa karaganna nam epa saji. Oyala toga pitin paw karapu udawiya.Rata jatiya agama palamukota hitanna.

  11. අලව් යකා says:

    තොපේ ඡන්ද නැතුව හදනවා යකෝ ආන්ඩුවක්…එහෙම හැදෙන ආන්ඩුවෙන් තොපිට අන්තිමට අබ ඇටයක දෙයක් කරගන්න බැරි වෙයි….එදාට ගොඩාක් රිදෙයි කැම්පස් එකේ උගත් හිගන හැතිකරේට

  12. Lanka says:

    So who is going to say yes please. See they still fighting for separate state. They haven’t change at all. People vote for Gota.

  13. අලව් යකා says:

    අපි බුදුන්ගෙන් බණ අහල දමනය වෙච්චි යක්කු බොලව්…
    තොපි වගේ අනුන්ගෙ වැට මායිමකට රිංගලා ඒකෙ පැල් අටවගත්ත හිගන්නො නෙමේ…

    • SALMAL says:

      STOP .TNA Tamil eelam terrorism in North & East
      Who cares TNA tamil Terrorists Party demands ? TNA tamil eelam Terrorism has become a festering wound. It is an enemy of humanity
      Terrorism is a psychological warfare. Terrorists try to manipulate us and change our behavior by creating fear, uncertainty, and division in society.

  14. prabath says:

    Onna dan bala ganna puluwan rata Jathiyata agamata adare kauruda kiyala….

  15. prabath says:

    Onna dan bala ganna puluwan rata Jathiyata agamata adare kauruda kiyala….Yko mu mehema illaddi meheinna tamil ayath ehe yanna wei…..Mun kelenma ill anne LLTE eka udden dinanna giyade …Me he signhal minissu padinch karnna oni ..Samana anu pathayangen..Me ekakatawath ekanga novi singhala iniss bedenne nathiwa chandaya danna oni…

  16. Dear tamil brothers and sisters you all have suffered decades because of these Racist politicians. Dont go after there words . Getogether to form a one country one nation. Think clear what they have done for you all except spreading racism and keep you all in a corner for a long time. Pl vote a person who can devolop this country as a whole. Think like true Srilankans

  17. Crazy says:

    Illiterate tribe living in stoneage era. Please don’t play with innocent peoples lives because of your power greediness.

  18. ගැමුණු says:

    ඇල්පිටියෙ 97% ක් සිංහල ඡන්ද. ඒකෙන් 70% ක් එක් අරමුණක් වෙනුවෙන් ඡන්දය දුන්නා .. ඒ පරමාදර්ශය අරගෙන මේ ඩීල් කාරයන්ගෙන් ගැලවිලා ඒකීය ශ්‍රී ලංකාවක් ගොඩ නගමු .. දෙමල මුස්ලිම් සාමාන්‍ය ජනතාවට සාධාරණයක් ඉෂ්ට වෙන්නෙත් ඒ වගේ ශක්තිමත් ඒකීය පාලනයකින් විතරයි.

  19. chandapala says:

    මෙම අන්තවාදීන්ගේ ඉල්ලීම් වලට යට නොවිය යුතුයි.

  20. prabath says:

    Sri Lanka Rajeyen den nidahas adyapanayen igane gena , Ewa bukthi widimin mun meratatama kelawana eka thamai duka.

  21. Pal says:

    TNA was helpless before 2015 and Yahapalana Sanhidiya drama took this group to this level.
    During Rajapaksha time they were not even ready to have a paper like this.

    This the result of Spineless leaders like Sira and Ranil..

    Sajith is not capable of stopping Ranil.

    So only solution is Gota…

    Please consider this .. Specially the new voters.

  22. Sadda says:

    Mun udawkaranne ihatha illeem valata ekaga una kenatayi. Habayi demala chandawalata peretha kamin oowa dunnoth pirabhage sihina saba una thamayi.

  23. Sri lankan says:

    Kemathi.. hebai ita kalin lankawa pura inna demalu uthurata genna gannin..

  24. Sirisena Yatawara says:

    right of self-determination can be claim by any race having NO Land to in World. But Tamil speaking race having their OWN Land in Tamil Nadu India. Over more than 77 millions of Tamil nationalities are living many number of centuries in South Of India.
    That is called Dravidian Civilization of Tamil speaking in Republic of India. ? T
    he sovereignty nation of Lanka cannot be divide for Tamil race by Western interest.

  25. Sirisena Yatawara says:

    That Right of self-determination can be claim by any race having NO Land to in World.
    But case of that Tamil speaking race having their OWN Land in Tamil Nadu India.
    In fact Over more than 77 millions of Tamil nationalities are living many number of centuries in South Of India….Tamil Nadu .!@
    That is called Dravidian Civilization of Tamil speaking in Republic of India. ?
    The sovereignty nation of Lanka cannot be divide for Tamil race by Western interest.
    TNA TULF and FP and LTTE always claim for Tamil homeland , That is possible Tamil Nadu .

  26. sathya says:

    This is a lie.
    TNA will not join Pohottuwa and will join UNP. So early hand, the news is spread by such Mahinda favored sites.

  27. Amila says:

    godak illem ithama ratata ahithakari ekiya ratak nam ai me rata kali walata kadanna kauruth kamathi weida ,, uthuru nagenahira siyalum jathin niyojanaya karana podu mahajanathawage mathaya TNA eke mathayamada dai wimasa teendu teerana ganima wada hodai

  28. Karu says:

    Aim is clear.Not solve problems of people

  29. charles says:

    Sajith will do anything for votes. Just like his father.

  30. No Brainer says:

    14 වැනි යෝජනාවකුත් තිබුනා නම් හොඳයි ‘උතුරු නැගෙනහිර හැර වෙනත් පලාත්වල ජීවත් වන දෙමල හෝ දෙමල සම්භවයක් ඇති ජනතාවගේ ඉඩකඩම් දේපල හා ව්‍යාපාර රජයට පවරාගෙන උතුර නැගෙනහිර පලාත් වලට නෙරපා හැරීම.’කියලා. එතකොට නම් මේ යෝජනා වල සමබර බවක් පේනවා

  31. Premarathne says:

    Sinhalayini mun kiyanne Sinhala apita agam bedayakin thorawa ekathuwenna kiyala, danwath theum aran me sare Gotawa balayata genna pelagasemu

  32. Gonsun says:

    I TOTALLY AGREE WITH THE TAMILS.
    THEY ARE AN OPPRESSED GROUP.
    LETS GIVE THEM JAFFNA PENINSULA ONLY.
    BUILD A WALL LIKE CHINA GREAT WALL, SEND ALL TAMILS EVEN FROM ALL OTHER AREAS TO THIS NEW ENCLAVE.
    THEY CANT COME TO OUR PARTS

    We and them shall live happpily ever after.

    MUSLIMS TOO , GIVE THE BATICCALOA AREA SAY 600 sq kilometers to the MUSLIMS, build a wall and problem solved.

    We sinhala buddhists and christians will have no security prolems.

Main News