ඒකීය ලංකාවකට අපි එකග නෑ.. ව්‍යවස්ථා අතුරු වාර්තාවේත් ඇත්තේ එයයි..- දෙමල සන්ධානය

November 17, 2017 at 6:28 am | lanka C news
ඒකීය ලංකාවකට අපි එකග නෑ.. ව්‍යවස්ථා අතුරු වාර්තාවේත් ඇත්තේ එයයි..- දෙමල සන්ධානය

දෙමල ජනතාව ඒකීය රාජ්‍යයකට කැමති යයි පැවසෙන ප‍්‍රකාශ සම්පූර්ණ අසත්‍ය යයි දෙමල ජාතික සන්ධාන මාධ්‍ය ප‍්‍රකාශක හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

ශ‍්‍රී ලංකාවට ඒකීය රාජ්‍ය පාලනයක් සුදුසු නැතැයි යෝජිති අතුරු ව්‍යවස්ථා තමිටු වාර්තාවේ පැහැදිලිවම සදහන් කර ඇති බවත් ඒ පිළිබදව නිවැරදිව ජනතාව දැනුවත් නොකර ඇතැමුන් සාවද්‍ය ප‍්‍රචාර ගෙනයමින් ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

ව්‍යවස්ථා අතුරු වාර්තාවේ සදහන් බොහෝ කරුණු දෙමල සන්ධානයේ ප‍්‍රතිපත්තිවලට එකග නිසා ඊට තම පක්‍ෂයේ පූර්ණ සහාය දෙන බවද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

ඔහු මෙම අදහස් පල කරනු ලැබුවේ වවුනියාවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

16 views

9 Comments to “ඒකීය ලංකාවකට අපි එකග නෑ.. ව්‍යවස්ථා අතුරු වාර්තාවේත් ඇත්තේ එයයි..- දෙමල සන්ධානය”

  1. jathiyak aththek says:

    NGO අතුරුව්‍ය්වස්තාවට බැදී සිටින්නේ කව්රුද!ව්‍යවස්ථාව කා සඳහාද?කැටලෝනියා 9 කාගේ රජ සැප පිණිසද?අපේ සල්ලිවලින් මහරජවරුන්ට ජොලිය.

    • saman says:

      රට බෙදන්න කැමති වුන් ඉස්සෙල්ලම රට බෙදීමට විරැද්ධ වෙති….මේ සදහා මේ අයට ඩොලර් ලැබෙති….

  2. Boo says:

    බලලා මල්ලෙන් එලියන පනී.

  3. Rohitha says:

    Despite the backing of anti-national conspirators that he has, Sumanthiran is a non-elected national list MP. The way to contain such nincompoops is to confront them with young Tamil leaders like Tambimuttu of Baticaloa (whose father was killed by the LTTE) and Karuna Amman (whose party Tamil United Freedom Party has joined the Sri Lanka Podujana Pakshaya), who think otherwise. This is a job for the JO.

  4. Constantine says:

    Thank you for been truthful. But the problem is why Sri Lanka cannot be unitary state?

  5. asaranaya says:

    පඹයා සහා වඳයා එකතුවි නටන නරි නාඩගම්

  6. Dayani says:

    Then just go to hell Sumathiran, with all the racist TNA party members and the rest of Tamil racists.!!! What right you migrants have to say such things in a sovereign country??
    Dont try CVJ Chelva’s tricks in this country.!!

  7. Sarath Dissanayake says:

    Establish your Elam in Tamil Nadu where you are from, you, son of a bitch.

Main News