ඒකීය ලංකාව අලූත් ව්‍යවස්ථාවෙන් අවසන්.. බුදු දහමටත් බාදා..
September 25, 2016 at 4:40 pm | lanka C news
ඉදිරියේදී ගෙන ව්‍යවස්ථාව මගින් බුදු දහමට ඇති තැන අහිමි කිරීමේ සූදානමක් ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒකීය ලංකාව තව දුරටත් පැවතීම වෙනුවට බලය බෙදා හැරීම සිදු කිරීමට නියමිත බවද ඔහු කියා සිටියේ හසලක ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.
කොල්වින් ආර්ද සිල්වා මහතාගේ පාලන සමයේ ව්‍යවස්ථාව වෙනස් කිරීම සදහා වසර තුනක සාකච්චාවකින් පසුව බවද කී ඔහු වත්මන් පාලනය එය මාස කිහිපයකින් සිදු කිරීම ගැන පුදුම සිතෙන බවද කියා සිටියේය.
Why don’t you form a new party and act against the new constitution?Mere press breifing and blabbering only.What’s you up to?Are you waiting until the country is betrayed?
කාලකන්නි ශ්‍රී ලාංකිකයනි,
තොපේ ඇස් දෙකට, කන් දෙකට හෙන ගහලද සින්හලයිනි….
තොපි පාලනයට ගෙනාවේ ලංකවේ ක්‍රිස්ත්‍රියානි සංගමයේ ලේකම් නොවෙද???? රනිල් වික්‍රමසිංහ නම් ජාතීද්රොහියා…ආගම් ද්‍රොහියා…
ඒ වගේම කොන්ද පන නැති ජනාදිපතියෙක්…..
දැන්වත් නැගටියව් නැගටියව් නැගටියව්..
කො ඔය හාමුදුරුවරු…..පෙරට වඩින්න හිමියනි…රට, ජාතිය සහා ආගම ඉවරයි….
අප්පමාදො අමත පදං
පමාදෝ මච්චුනෝ පදං
කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ. උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ. හිස් මොල තියෙද්දිත් මේ වග නොතකන්නේ. අැස් ගෙඩි දෙකට හෙන ගැහිලද සිහලුන්නේ. ටිබෙට් ජාතික එස්. මහින්ද හිමිපාණෝ. අනගාරික ධර්මපාල තුමා සිංහල බෞද්ධයාට කරන ලද දේශනා සියල්ල කනපිට පෙරලයි. අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමි පාණන් දේශනා කරන ලද සියලු දේශහිතෛෂී බෞද්ධ චින්තනයන් සියල්ල විනාශ කරමින් සිටි. අතිපූජ්‍ය හික්කඩුවේ සිරිසුමංගල නාහිමියන් අැතිකළ බෞද්ධ පුනරුදය විනාශ කරමින් සිටිති. අතිඋදාර ශාසනික මෙහෙවරක් ඉටුකළ අතිපූජ්‍ය වැලිවිට සරණංකර සංඝරාජයාණන් වහන්සේ නැවත පිහිටවූ සඟ සසුන විනාශ කරමින් පවතී. අතිපූජ්‍ය මඩිහේ මහානාහිමියන් දේශනා කළ සාරධර්ම වනසමින් සිටිති. තිස් වසරක් අපරට සහ ජනතා සංහාරයක් කරමින් සිටි කොටි ත්‍රස්තවාදය පැරදූ මහින් ද රාජපක්ෂ රජය පෙරලා දමා 2015 ජනවාරි 8 වෙනිදා බලයට පත් දේශ ද්‍රෝහී යමපාලනය විදේශ මුදලට යටවී රටත් ජනතාවත් පෙලමින්, පාලක රෙජිමයේ සහ උන්ට කත් අදින බත් බැලයන්ගේ සුඛවිහරණය පමණක් සලසා ගනිමින් සියලු රාජ්‍ය ආයතන විකුණමින්, රටට දැරිය නොහැකි ආකාරයේ විදේශ ණය ගනිමින්, අපේ රට විනාශයෙන් විනාශයට ගෙන යමින් සිටිති. මුන්ට හෙන හතම වැදේවා. වැදේවා. වැදේවා.
Yahapalana politicians will do anything to keep their job but patriot must always be ready to defend his country against his government
A man’s country is not a certain area of land, of mountains, rivers, and woods, but it is a principle; and patriotism is loyalty to that principle
Thank you Hon .Mahinda , We Salute you Sir
TOM PACHAYA!!!
me rata winasakaranna hadanne ay dewiyane. meya tikaka paduwe inne nethuwa