ඒක පුද්ගල ආදායම වැඩක් නෑ.. වැදගත් වන්නේ ඒක පුද්ගල සතුටයි.. වර්ධන වේගයවල් වැඩක් නෑ.. මා බලන්නේ ජනතාවගේ මුදල් පසුම්බිය දෙසයි..

July 25, 2019 at 4:40 pm | lanka C news
ඒක පුද්ගල ආදායම වැඩක් නෑ.. වැදගත් වන්නේ ඒක පුද්ගල සතුටයි.. වර්ධන වේගයවල් වැඩක් නෑ.. මා බලන්නේ ජනතාවගේ මුදල් පසුම්බිය දෙසයි..

ඒකපුද්ගල ආදායමට වඩා ඒක පුද්ගල සතුට වැදගත් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තමන්ගේ පාලන යුගය තුළ බලන්නේ ආර්ථික වර්ධන වේගය නොව ජනතාවගේ මුදල් පසුම්බිය දෙස බවද ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ නුවරඑලියේ පැවති උත්සව සභාවක් අමතමිනි.

එ්ක පුද්ගල ආදායමට වඩා සතුට වැදගත්… සජිත්

එ්ක පුද්ගල ආදායමට වඩා සතුට වැදගත්… සජිත්

Gepostet von Ada Derana Sinhala am Mittwoch, 24. Juli 2019

89 views

31 Comments to “ඒක පුද්ගල ආදායම වැඩක් නෑ.. වැදගත් වන්නේ ඒක පුද්ගල සතුටයි.. වර්ධන වේගයවල් වැඩක් නෑ.. මා බලන්නේ ජනතාවගේ මුදල් පසුම්බිය දෙසයි..”

  1. Bahirawaya says:

    Mama me nodanna nisa ahanne.

    Me Sajiya kawama dakawath deshapalana karunu gana vivadekata sahabahagee wela thiyenawada.?

    Moo hamadama kare palu gei walan bindina eka.

    Eath dan jandhipathi venna hithagena kata arina arina sareta meyage gobbakama minihatath nodanima eliyata paninawa.

Main News