ඒක පුද්ගල ආදායම වැඩක් නෑ.. වැදගත් වන්නේ ඒක පුද්ගල සතුටයි.. වර්ධන වේගයවල් වැඩක් නෑ.. මා බලන්නේ ජනතාවගේ මුදල් පසුම්බිය දෙසයි..

July 25, 2019 at 4:40 pm | lanka C news
ඒක පුද්ගල ආදායම වැඩක් නෑ.. වැදගත් වන්නේ ඒක පුද්ගල සතුටයි.. වර්ධන වේගයවල් වැඩක් නෑ.. මා බලන්නේ ජනතාවගේ මුදල් පසුම්බිය දෙසයි..

ඒකපුද්ගල ආදායමට වඩා ඒක පුද්ගල සතුට වැදගත් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තමන්ගේ පාලන යුගය තුළ බලන්නේ ආර්ථික වර්ධන වේගය නොව ජනතාවගේ මුදල් පසුම්බිය දෙස බවද ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ නුවරඑලියේ පැවති උත්සව සභාවක් අමතමිනි.

එ්ක පුද්ගල ආදායමට වඩා සතුට වැදගත්… සජිත්

එ්ක පුද්ගල ආදායමට වඩා සතුට වැදගත්… සජිත්

Gepostet von Ada Derana Sinhala am Mittwoch, 24. Juli 2019

1,395 views

31 Comments to “ඒක පුද්ගල ආදායම වැඩක් නෑ.. වැදගත් වන්නේ ඒක පුද්ගල සතුටයි.. වර්ධන වේගයවල් වැඩක් නෑ.. මා බලන්නේ ජනතාවගේ මුදල් පසුම්බිය දෙසයි..”

  1. Sadda says:

    එක පුද්ගලයෙකුගේ ආදායම වැඩිවෙනකොට ඒක වැටෙන්නේ එයාගෙ පසුම්බියට නොවේද මහත්තයෝ ?. ගැලරි පොරවල් දෙන ගැලරි ටෝක්. දුප්පතුන් රවටන්න .

  2. gamarala says:

    ඔබේ සුවිස් බැංකුවේ තිබෙන මුදල් ගැනත් කියන්න ජනතාවගේ සල්ලි නේ

  3. ExUNPer says:

    Why should he make foolish statements and loose votes ? He is no way close to his father late Hon Ranasinghe Premadasa, who often displayed true colours.
    Sorry to say that this reminds me: ‘Maluwa nahinne kata nisa’.

  4. puncha says:

    Muge nayakayage(RW) talk meeta wada hondai wage.

  5. Buruputha says:

    Sajith malli modaya vage katha karanna epa. Arthika vidyava uganvana pasalak langinvath umba gihin nathi bava umbe ponna prakasha valinma penava. Eka pudgala adayama kiyana eka danne nathi harakekda Janadhipathy venna yanne. Pocket diha balanne nam pick pocket kaarayo. Moo balagena inne RANIYA vage thavath badu gahanna vage.

  6. ඇට නැති රනිල් says:

    වැදගත් වන්නේ ඒක පුද්ගල සතුටයි….වෙනත් වචන වලින් කියනවනම් ස්වයං වින්දනයයි.

    ස්වයං වින්දනයේ යෙදෙන හින්ද වෙන්ඩ ඇති මිනිහට ලමයි නැත්තෙ.

  7. Gorilla says:

    O/l fail needa oya?

  8. Rohantha says:

    Mudhal pasumbiyatath wedak denna wage hadanne

  9. Asoka says:

    මේ මිනිහා මොනව කියනවද කියල එයාම දන්නෙ නැහැ. ඒක පුද්ගල ආදායම වැඩක් නැහැලු. එයා බලන්නෙ ජනතාවගෙ මුදල් පසුම්බිය දෙසලු. මොන ආර්ථික විද්‍යාවද දන්නෙ නැහැ ඉගන ගත්තෙ! Muta PISSU. බලාගෙන ගියාම මර්වින් සිල්වා මීට වැඩිය හොඳයිනේ

  10. Nawodhi says:

    Like his father he thinks Central bank has money printing machine.No vision and just kid mindset. If he comes Sri Lanka will be blood bath likewise his father’s regime.