ඒක පුද්ගල මාළු කෑම කිලෝ 50ක් කරනවා…
November 15, 2017 at 5:30 pm | lanka C news
2018 වසර තුල ඒක පුද්ගල මාළු පරිභෝජනය කිලෝ 50ක් දක්වා ඉහල දැමීමට අදහස් කර සිටින බව ධීවර ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
2016 වසරේදී කිලෝ 24ක් ලෙස පැවති ඒක පුද්ගිල මාළු පරිභෝජනය මේ වසරේදී කිලෝ 46 තෙක් ඉහල ගොස් ඇති බවද ඔහු පෙන්වා දෙයි.
සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සදහා එක් පුද්ගලයෙකු වසරකට මාළු කිලෝ 44ක් ආහාරයට ගත යුතු යයි වෛද්‍ය විද්‍ය්ත්මකව සොයාගෙන ඇති බවද ඇමතිවරයා සදහන් කරයි.
සිය අමාත්‍යංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීම අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කලේය.
Eeka pudgala hora kama kiiyak kiyalada hothanne 2020 wenakota.
මේක පුදුම ඇමැට්ටො මංඩලයක්!
තරඟෙට ගොං කතා!
😂
කුකුල් කෑමත් ඔය ගැමිමටම වැඩි කරංඩ
Rataka paribojanaya waidi kirima hoda deyak. Anika ratawatema muhuda. Eka nisa kana bona pirisak hadana eka hodai. Ewagema kuda wiyaparikayo bihiwena waidapiliwelak hadaganna maiwa haraha, ethakota economy eka ibema duwanawa.. nikan boru sobana waidak naithi building walata wada mewa wenna ona
ඇටවල්ලා, කෙලවල්ලා, යනාදී මාළුවල මිල ඉහළ ගොස් ඇති ඇති අතර මාළු ග්‍රෑම් 500 ක මිල රුපියල් 500 ක් 600 ත් අතර දක්වා ඉහළ නැග ඇතැයිද පාරිභෝගිකයෝ පවසති.
Bambuwa. Gihin balanawa maalu mila. Mai dawas wala 1kg oya ganata yanne. Super market walata nemai market ekakata gihin balapan kebara banne naithuwa.
මාළු කන කතා අහමු. නොනයි ඔයයි දෙන්න එහෙනම් 100 කන්නද හිත. මාළු නටනවා අමරයෝ.
AMANAWEERA, puluwan tharam ikmanata methiwaranayak tiyapan
RATA, JAATHIYA, AAGAMA , paawaadunna umba wage narumainge maalu kanta minssu
balaagena inne,
පරිස්සම් වෙයං අමරෙ රටේ උන් බලාන ඉන්නෙ උඹේ මාළු කන්න??
LOKKA OYAGEMALU APIKANA DAVASA ITHAMA LAGAYI. NIKAM UMBEEKIYANNA EAPA KOHOMT API DANNAVA UBA KAUDA KIYALA.