ඒඩ්ස් (HIV) පරීක්‍ෂණයක් කරන්න රන්ජන් බෑ කියයි..

February 23, 2019 at 12:00 pm | lanka C news
ඒඩ්ස් (HIV) පරීක්‍ෂණයක් කරන්න රන්ජන් බෑ කියයි..

තමන්ට ඒඩ්ස් සදහා රුධිර පරීක්‍ෂණයක් කර ගන්නැයි කර ඇති ඉල්ලීම රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා බැහැර කරයි.

ඔහු සදහන් කරන්නේ ඒඩ්ස් ඇති පුද්ගලයෙකුට තමන් මෙන් නිරෝගීව ශක්තිමත්ව සිටිය නොහැකි බවයි.

කොකේන් කමිටුව හමුවේ සාක්‍ෂි දීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

148 views
Main News