ඒලියන්ත වයිට්ට අසාධ්‍යයි.. ICU ඇතුළු කරයි.. ඔහු කිසිම එන්නත් මාත‍්‍රාවක් ගෙන නෑ..

September 9, 2021 at 11:20 am | lanka C news
ඒලියන්ත වයිට්ට අසාධ්‍යයි.. ICU ඇතුළු කරයි.. ඔහු කිසිම එන්නත් මාත‍්‍රාවක් ගෙන නෑ..

කොරෝනා ආසාදිතව රෝහල්ගත කර සිටින වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාගේ තත්වය අසාධ්‍ය බව රෝහල් ප‍්‍රකාශකයෙකු පැවසීය.

ඔහු මේ වන විට දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ඔක්සිජන් අඛණ්ඩය ලබා දෙමින් ප‍්‍රතිකාර කරන බවද ඔහු කීය.

වයිට් මහතා කිසිම කොරෝනා එන්නතක එකම මාත‍්‍රාවක් හෝ ලබා ගෙන නැති බවත් ඔහු තව දුරටත් පැවසීය.

ඔහු දැනට ප‍්‍රතකාර ලබමින් ඇත්තේ කොළඹ ප‍්‍රධාන පෙලේ පුද්ගලික රෝහලකය.

177,938 views

68 Comments to “ඒලියන්ත වයිට්ට අසාධ්‍යයි.. ICU ඇතුළු කරයි.. ඔහු කිසිම එන්නත් මාත‍්‍රාවක් ගෙන නෑ..”

  1. Van says:

    උඹටත් එහෙම උනොත් උඹ කැමතිද?

    • Van says:

      අඩෝ කෝ තොගේ කුණ්ඩලීනී මුට්ටිය කපටි නාකි කපයා.

  2. කර්මය says:

    මහ සද්දෙට ලවුඩ්ස්පීකර් දමාගෙන උදේ හවස අවට මිනිස්සුන්ගේ කන් පලන ගෙරිහැත්තටත් මේ විධිහටම කොරෝනා හැදේවා !!!

  3. Dengu Nona says:

    Apochchiye, Me Jadayaa thawama tholonji une nadda? Deyiyange pihiten ikmaninma makabaa wewaa!! Wasthi Siddham!!

  4. Jas says:

    What happened to the Awakened Kundalini and 80K years old ancient treatment?
    This asshole made Ranjan Ramanayeka suffering in prison after exposing his murders giving illicit steroids to patients.
    Now Karma turned on you.

Main News