ඒලියන්ත වයිට්ට කොරෝනා.. ඔහු කුණ්ඩලිනී ශක්තියෙන් ලංකාවේ කොරෝනා පරදා ඉන්දියාවටද සහාය දුන් අයෙක්…

September 8, 2021 at 10:22 pm | lanka C news
ඒලියන්ත වයිට්ට කොරෝනා.. ඔහු කුණ්ඩලිනී ශක්තියෙන් ලංකාවේ කොරෝනා පරදා ඉන්දියාවටද සහාය දුන් අයෙක්…

වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාට හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට කොරෝනා වෛරසය ආසාදන වී ඇති බව වාර්තාවේ.

ඒ මහතා මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව ද සඳහන් වේ.

කොරෝනා ආරම්භක අවධියේ දී ඔහු කියා සිටියේ තමන් සතු කුණ්ඩලීනී ශක්තියෙන් ශ්‍රී ලංකාවේ කොරෝනා පාළනය සදහා තමන් කටයුතු කල බවයි.

එමෙන්ම ඉන්දියාවේ ද කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා තමන් මැදිහත් වූ බවද ඔහු සඳහන් කළේ යැයි එකල මාධ්‍ය වාර්තා කර තිබිණි.

103,558 views

67 Comments to “ඒලියන්ත වයිට්ට කොරෝනා.. ඔහු කුණ්ඩලිනී ශක්තියෙන් ලංකාවේ කොරෝනා පරදා ඉන්දියාවටද සහාය දුන් අයෙක්…”

  1. clement says:

    MITHYAWEN JEEWATH WENA RATAK,,ME WIYASANAYA PATAN GATH DA SITAMA MITHYAWA WAPIRUWA,, MITHYA DUSHTIKA PLAKAYAN SITINA RATAKA OHU WATA SITINA GATHTHAN OHU MEN DEGUNAYAK MITHYAWA WISWASA KARATHI,,, PANI BEEMA MUTTI GANGATA DAMEEMA ,, MITHYAWAK NOVANA BAWAKIYAMIN WALAPENA BAYY SANSADAYA VACCINE NISA MINSUN MARENA BAWA KIYATHI ,, VACCINE MUDA HARINNE MASA GANANAWAKA SAYANIKA PAREKSHANA AWASAN KARAMINI… APE RATE SITINA BORU DESHAPREMIN KAWADAWATH IDIRIYATA NOYANNE MITHYAWA NISAYA..

  2. Baමුනා says:

    බොරුවෙන් රට වෙලාගන්න පාලකයා දේවාල පස්සේ දුවෝලා රට කන්න මූත් මුල් උනා…ආ

Main News