ඒලියන්ත වයිට් අභාවය නිසා අගමැති මහින්ද දැඩි කණගාටුවෙන්..

September 23, 2021 at 8:02 am | lanka C news
ඒලියන්ත වයිට් අභාවය නිසා අගමැති මහින්ද දැඩි කණගාටුවෙන්..

කොරෝනා ආසාදිතව සිටි වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා අභාවප‍්‍රාප්ත වීම සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

‘වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාගේ හදිසි අභාවය පිළිබඳ දැනගත් මම බෙහෙවින් කනගාටුවට පත්වූයෙමි.

මම කලක් ඉතා ම සමීපව ඇසුරු කළ වෛද්‍ය ඒලියන්ත, ක්‍රීඩකයින් ඇතුළු දෙස් විදෙස් විශාල පිරිසකට සිය රෝගාබාධ සුවපත් කර ගැනීමට උදව් කළ බව කෘතවේදීව සිහිපත් කරමි.

ඔහුගේ අභාවයෙන් ශෝකයට පත් පවුලේ ඥාතීන් ඇතුළු සියලු දෙනාට මගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි.’

97,924 views

45 Comments to “ඒලියන්ත වයිට් අභාවය නිසා අගමැති මහින්ද දැඩි කණගාටුවෙන්..”

  1. Priyantha says:

    බොරැව සැමදා නොදිනේ.

  2. thushari says:

    “You can fool some of the people all of the time, and all of the people some of the time, but you can not fool all of the people all of the time.”

    ― Abraham Lincoln

    බය වෙන අය (වැරදි වැඩ කරපු ය පමණක්) දැන් බයවෙන්න පටන් ගන්න .”කර්මය”” වැඩ පටන් අරන්

  3. LalithM says:

    ඒක තමා කාලෙ හරි. බුද්ධ ධර්මය අනුගමනය කර අතහැරීමට කාලය පැමිණ ඇත.

  4. baමුනා says:

    එලියන්ත මහතාගේ පවුලට අපේ කනගාටුව​. මිත්‍යාවට මෝඩ පාලකයන් අහූනාම රටම අගාදෙ.. අනුරාදපුරේ නානක්කා කියන විදියටන් වැඩ. මානසික රොගීන් උඩට ආවම ඔහොම වෙනව.
    මෙතුමන් කොරෝනාවෙන් මිනිස්සු මැරෙන බව දැන දැන මුට්ටි පස්සෙ යවලා කාලෙ නාස්තිකරල සෑහෙන්න හානියක් මරන ගනනාවක් කෙරෙව්වා…

  5. baමුනා says:

    ඔහුට නිවන්සුව පතමි, එලියන්ත මහතාගේ පවුලට අපේ කනගාටුව​. මිත්‍යාවට මෝඩ පාලකයන් අහූනාම රටම අගාදෙ.. අනුරාදපුරේ නානක්කා කියන විදියටන් වැඩ. මානසික රොගීන් උඩට ආවම ඔහොම වෙනව.
    මෙතුමන් කොරෝනාවෙන් මිනිස්සු මැරෙන බව දැන දැන මුට්ටි පස්සෙ යවලා කාලෙ නාස්තිකරල සෑහෙන්න හානියක් මරන ගනනාවක් කෙරෙව්වා…
    ඔහුට නිවන්සුව පතමි

  6. Dharmaprema says:

    eliyanta vydya thumata nivan saepa laebewa! ethuma rogi minisunta yan kisi sevayak kala, sahanayak labadun kenek. ohuge vedakama manasikawa balapana kramayak bawa hitagatha haeki. aruma puduma veda krama thiyanawa lokaye. namuth nomaerena kenek nae. api katath oya dema thama. baenala comment daapu un parissam veyaw. mythri sith pahala karaganiyaw, umbalagema yahapatha pinisa.

  7. Jayantha says:

    පර්සි ඔයා කලබල වෙන්න එපා. තව මාසයක් දෙකක් තියනවා ඔයාගේ නොම්මරේ කතාකරන්න. ගියාම ඒලියන්තයාව හම්බෙලා දුක බෙදාගන්න බැරියෑ දෙන්නටම අපායෙදි.. කරපු පව් ගෙවන්නත් එපැයි..

  8. ලැම්බට් says:

    හොර ගණයන්ගේ සහ හොර වෙද්දුන්ගේ හූරාකෑම් වලට හසු නොවෙන්න … ඤාණක්කා පමණි පිළිසරණ !

Main News