ඒලියන්ත වයිට් කොරෝනාවට සාර්ථක ප‍්‍රතිකාරයක් සොයාගනී.. නාවුක හමුදා සෙබළුන්ට දෙයි..

May 16, 2020 at 10:32 pm | lanka C news
ඒලියන්ත වයිට් කොරෝනාවට සාර්ථක ප‍්‍රතිකාරයක් සොයාගනී.. නාවුක හමුදා සෙබළුන්ට දෙයි..

කොරෝනා රෝගය නිසා දැඩි පීඩාවට පත්ව සිටින වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන්ට ලබාදීමට වෛද්‍ය ඒලියන්ත වයිට් විසින් විශේෂ ඖෂධීය පානයක් සකස්කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත වෛද්‍ය වයිට් විසින් දැනට මෙම ඖෂධීය පානය පූර්ව අත්හදා බැලීම් ගණනාවකට යොමුකොට සාර්ථක ප්‍රතිඵල ලබා ඇතැයි පැවසේ.

ඒ අනුව අග්‍රාමාත්‍ය කාර්යාලයේ මෙහෙයවීමෙන් වෛද්‍ය වයිට් විසින් සකස් කළ ඖෂධීය පානය ඉදිරි සතියේ වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් වෙත ලබාදීමට නියමිතය.

එහි නේවාසික සෙබළුන්ගෙන් 500ක් පමණ මේ වනවිට කොරෝනා රෝගයට ගොදුරු වී සිටින බව වාර්තා විය.

ඒ අයගෙන් 151 දෙනෙක් ගිය සිකුරාදා වනවිට සුවය ලබා සිටියහ.

– deshaya

130,017 Viewers

77 Comments to “ඒලියන්ත වයිට් කොරෝනාවට සාර්ථක ප‍්‍රතිකාරයක් සොයාගනී.. නාවුක හමුදා සෙබළුන්ට දෙයි..”

  1. SL says:

    good move ,some one should find a solution

    • Rasika says:

      ජනාධිපතිතුමාටත් ලැජ්ජා වෙන විදියේ වැඩ නොකර මේ වගේ විහිළු නොකර ඉන්න

      • රටට හිතැති says:

        පුතා අරහෙ ගම කද්දි රාජකීය වෙදාත් වැඩට බැහැල. ගෝටාභය මැතිතුමනි මහින්ද සහ ඔහුගේ පුතුන් සමග මෙම ගෝලබාලයන්ද ඈත් කර තැබීම නුවනට හුරුය.

      • ජෙප්පා says:

        Rasika ඔයා දන්නැති දේවල කතා නොකර ඉන්න.

      • හා says:

        හා

      • කුමාර says:

        තමුසෙ දන්නවද එතුමා සචින් තෙන්ඩුල්කාර්, ලසිත් මාලිංග පවා සුවපත් කල බව ? තප්පුලා ගොං කම නොපෙන්නනු

        • Champa says:

          මී හරකො උන් දෙන්නට කොරොනා තිබ්බෙ නෑ…

          • කුමාර says:

            එළදෙන, මීට පෙර කොරෝනා කියලා ලෙඩක් තිබිලත් නෑ. මීට පෙර කොරෝනා සුව කල දොස්තරුන් ඇත්තෙත් නෑ. කොරෝනා වලට තාම නියමිත බේතක් ඇත්තෙත් නෑ. කවුරුත් කරන්නෙ අත් හදා බැලීම් තමයි. ඒලියන්ත වෛද්‍යතුමා මීට පෙර බටහිර දොස්තරුන්ට සුව කල නොහැකි වූ ලෙඩුන් ඉතා ඉක්මනින් ඔහුගෙ ප්‍රතිකාර මගින් සුව කල කෙනෙක්. මින් පෙර කොරෝනා නොදැන සිටි බටහිර වෛද්‍ය වරුන් තියන බේතක් දීලා කොරෝනා සංකූලතා පාලනය කරනවා නම් ඔවුන්ට සුවකල නොහැකි වූ ලෙඩුන් සුව කල ඒලියන්ත වෛද්‍යතුමාත් ඒකට බේතක් හැදුවම ඇති වැරැද්ද මොකද්ද? තමන්ගෙ දේට ගරහා අනුන්ගෙ දේ අගයන්නෙ හීන මාන කාරයො

        • Edwin says:

          කතාව ඇත්ත.මොන ක්‍රමයකින් හරි ලෙඩ සනීප කරගන්න එක හොඳ නේද,?

          • Roshan says:

            ලංකාවේ තවත් ආයුර්වේද දොස්තර වරු කීදෙනෙක් නම් ඉන්නවාද?පහුගිය කාලේ ඒ අය ඉල්ලිම් නම් කියක් කලාද? ඒ අයටත් අවස්ථාවක් උදා කරලා දෙන්නකෝ,මංජුල පිරිස්ලා වගේ සියල්ල දත්ලා ඉන්නකම්,ඒ අය මේ වගේ ගොන් ආතල් දෙනකම් රෑවටි රෑවටි ඉස්සරහට යමු ලක් වැසියනී
            වැසියනී
            ඔයා විශේෂයෙන්ම හදපු බෙහෙත ලොකවාසි සියලු දෙනාට දුන්නානම් නේද හොද???😉😉😉

        • Jeewakage golaya says:

          සචින් තෙන්ඩුල්කාර්, ලසිත් මාලිංග wena sinhala weda mahaththuru langatath giyada. dctors la ta anduraganna beri podi case ekak thiyenna athi. malingath wicket gattha wagema lakunuth dala dunna anagatha pewethmata.

        • anjula says:

          Gonek unata kamak naha, Gon bayyek wenne epa. Rate Janadipathi karana hama dema wathure yanwa me wage gon part danna gihin. ita wadiya awula thiyenne mewage gon part walalath kade yana bayyo inna eka

          • 😁😁😁 says:

            ගොනෙක් උනාට කමක් නෑ. බඩ වඩාගන්න කහින කොල බයියෙක් වෙන්න එපා. බයියො කියන නම ඉතා හොඳින් ගැලපෙන්නෙ හූ ඇංපී මී හරක්ට ණයට කහින මෙලෝ සංසාරයක් නොතේරෙනෙ තොපි වැනි කොල හා ජෙපි බත් බැලයන්ටයි. බැකු හොරා, ගොං හැරිසා, කසිප්පු බණ්ඩා, කොටු පනින හරිනයා, හොර පත්‍රිකා ආචාරියා, ජංගි මොංගලයා, කුනු දතා, බැක්සයිඩ් ගොංජා, පුක් නෝට් ටොමියා, මුං ටොයියොද ? මුංගෙ පු.. සෝදන එවුන් ටොයියොද? 😁 නොදකින්

          • අනෙ ගොනෝ 🤣 says:

            දොස්තර කෙනෙක් අලුතෙන් බේතක් හැදුවම රටේ ජනාධිපතිගෙ නම සවුත්තු වෙන්නෙ කෝමද ගොං බාස්? විශබීජ නාශක ඇඟට එන්නත් කර ගන්න කියා ගොං පාට් දැමූ ට්‍රම්ප්
            ලොක්කාත් ඔය තාම අගේට ඉන්නෙ.

        • Great news!!! Hope this medicine he has invented be distributed island wide as well as globally without delay!!!

      • war hero says:

        lankawe weda mahaththuru monatham asadya rogeen saneepa karala thiyenawada.madya karayoi deshappremeeeyoy, anith wedamahathurunta awasthwak nodeeme white kenek loku karanna hadanawa. me gollada desappremeeeyo?

    • Hudson says:

      yes. time to open a coffin shop now.

      • බොල හඩ්ඩෝ says:

        හුටා උඹ ට්‍රම්ප් ලොක්ක හොයාගත්තු බේත බිව්වද?එහෙනං කොෆින් එකේ නැගලාම නිදා ගනිං.

    • analyst says:

      What qualifications does this eliantha white have ? Why does nobody talk about this fellow’s
      QUALIFICATIONS ?
      Sri Lanka is full of FAKE DOCTORS who kill people.
      THEY TALK ABOUT THEIR SUCCESSES, BUT WHAT ABOUT THE PEOPLE THEY KILL?
      Medical council for Sri Lanka is not effective, they have done nothing to stop the quacks.

  2. සමන් says:

    සියලුදෙනා ලොව සුවපත් වේවා!

  3. CIA says:

    Hela Suwaya Dunhuttiya was the first to be treated to our Soldiers . They already recovered . Nothing to treat now . Rawanas Hela Nila Doctors are working around the clock .

    • Dr Zee says:

      රාවණා බොරු කාරයෝ පච වෙලා ඉවරයි.

      • ගිරිබා says:

        දොට්ට සී කෝ උඹලගෙ
        මහ ලොකු විද්‍යාඥයො ?බලු උනා නේද? මහ බලවතා පාරවල් පුරා මලමිනි ගොඩගහ ගෙන වලල ගන්න බැරුව තටමනවා 😁අද ලෝකෙම
        රාවණා ක්‍රමයට ආයුබොවන් කියනවා.
        ලඟදිම රාවණා ඉදිරියේ ඔය කාටත් දණගහන්න වෙනවා.
        තෝ ලිඳේ ඉඳන් බක බක ගානවා.

        • catseye says:

          ගිරිබා කොලුවෝ……..උඹේ රාවනා ළඟ දනගහන්න කලින් ඉන්න තැන හොයා ගන්නකෝ ….කොහෙවත් නිදාගෙන ඉන්න රාවනෙක් එනකල් නිදිමරණ ඔයාල රටටම සාපයක් ……..ඕක හොයා ගන්නකල් කාලේ කන්නේ නැතිව රට ගොඩ දාන වැඩ පිළිවෙලක් ගැන හොයල බලල වැඩ කරන්නකෝ …..ඔය මිත්‍යාවන් පස්සේ රටේ තරුණ පරපුර ගෙනියන උන්ට තමා දේව සාප වැදෙන්නේ …….තරුණයන්ගේ කල්පනාවල් වෙන අතකට යවල උන් රටේ ප්‍රශ්න ගැන හරියට හිතන එක වලක්වන එක ක්‍රමයක් තමා ඔය …….ළමයිනේ මෝඩ වෙන්න එපා ……..අතීතයේ රාවනෙක් හිටියත් නැතත් වර්තමානයට කිසි වැඩක් නැහැ …..ඔය මනස්ගාත නැති රටවල් තමයි අද දියුණුවේ උපරිමේට ගිහින් ඉන්නේ …..අපේ ගොන් හැත්ත දෙකට බෙදිලා වාද කර කර කාලේ කකා ඉන්නවා ….රට එතනමයි

          • වෙරිසොරි says:

            බොලා වගෙ ගොං හැත්තට කවුද බං ඇත්ත කියන්නෙ? කිව්වත් තොපිට තේරුම් ගන්නත් බෑ. ඒ නිසා නිදාගත් රාවණා හොය හොයා ගල් ගුහා කඩ කඩා වාද කර කර හිටපල්ලා. බල්ලන් බුරයි තවලම යයි 😁

  4. කුඩු ලන්සා says:

    මේ චීන කට්ටා මොකක්ද දන්නේ නැහැ හොයා ගත්ත මැජික් එක. මෝඩ බය්යෝ ටික දැන් වැල නොකැඩි එලියන්ත වන්දනාවේ යයි.

    • Hassa says:

      Ow ow ban gon sajiyage placanil වගේ නම් වෙන්න බැ hebei. 😂😂

      • Gu VP, NP says:

        placanil- nodanna magul nolian hasso
        gon sajiyage Hydroxychloroquine (Plaquenil) corona leddunta dunna kiyala tv pravurthi walatama kiwwa. hebei eka whallunge channel wala giye nehe. Sajiyata lakunu wetena nisa. Sajiyada maha ekkenada gon? kiyala theeranaya koranna tv channel okkoma balanna massina

        • Dikman Aiyya says:

          ….wtf,..US imported ship load of that shit from India month back…current death count is + 85000,…adooo KOttaMalli Honadai oyta wadaa,….

          • Jeewakage golaya says:

            American karayo modayo, lankawe IDH doctors la dannawa denna one koi welaweda, katada kiyala. ohela sajiya modaya karanna dangalanna epa. ohelage modayinta katha nokara inna kiwwanam hari. kathakaloth moda kam penawa.

    • අලව් යකා says:

      මෝඩ බයියෝ වයිට් ලගට ගිහින් ලෙඩේ හොඳ කර ගන්නකොට නුවනැති ටොයියෝ පන ඇද ඇද රෝහල් වල මිය යති…..සංතෝසද…..

    • චීන කට්ටෙක් හරි බට්ටෙක් හරි ලෙඩ සනීප වෙනවා නම් එච්චරයි.ඉරිසියා කරන්න එපා.

    • yvonne- chula says:

      CHEENA KARAPU BALU WEDE – API DUK WIDINAWA

    • රට වැසිය says:

      උගේ පස්සෙ යනඑක හොදයි බන්.පුතානො කියපු මැලේරියා බෙහෙත් බොනවට වැඩිය .

  5. Prasanga Kirihena says:

    This man is not a doctor. He is a Kattadiya

  6. otuwa says:

    bayyonta dena gon atal mewa 😀

  7. ගොන් බය්යෝ ....! says:

    ලැජ්ජා සහගත ගොන් බය්යෝ ….!

    ගොන් බයියෝ බයිලා ගැහුව “ඒලියන්ත වයිට් ”

    හරකුන් ……..!!!

    • හූ ..ඌ..! says:

      මෙන්න පකනිලයගෙ වහල්,ගොන්නු සෙට් එක තප්පුලනවා !🤣🤣
      උකුසු පුකක් තරම් වත් මුංට දැනුමක් නැති බව කියන ගොං කතා වලින් පේනවා . නැට්ට උස්සන් හැම පෝස්ට් එකකම ගොම හලනවා. කාලකන්නි.

    • ජෙප්පා says:

      කාලකණ්ණියෙක්ද හරකෙක් ද කුහකයෙක්ද ඒ අපි තමයි .අපි JVP

  8. jayalath says:

    කාලෙන් කාලෙට එන වසංගතේ නෑ අඩුපාඩූ
    අප්පච්චිත් ලනු කාගෙන රටටම දෙන්නෙම පාඩූ

  9. කාලකණ්නි..,ආයේ චුං වෙලා …..! says:

    කාලකණ්නි හැත්ත …ආයේ චුං වෙලා …..!

    අන්තිමට මේ වගේ වැඩ වලින් පහර වදින්නේ
    රටට හිතකර බලවේග වලට…..

    කවුරුහරි විද්වතෙක් කාලකණ්නි හැත්තට තේරුම් කරල දෙන්න…!!!!!!

  10. 2015 ගොන් පාට් says:

    2015 ගොන් පාටි අමු අමුවෙන්

  11. වැඩ්ඩා says:

    මෙතුමා දේශීය වෛද්‍යවරයෙක් විදිහටවත් ලියාපදින්චි වී නැති නිසා GMOA එකේ නිහඬ බව ලොකු ප්‍රශ්ණයක් නේද

    • බඩ්ඩා says:

      ලියාපදිංචිය නැතුවට එතුමා සනීප කරලා තිබෙන ලොව ප්‍රසිද්ධ අය එතුමාට ස්තූති කරන හැටි දැක්කම යමක් ඔහුට කල හැකි බවට විශ්වාසයක් තියෙනවා

      • කුඩ්ඩා says:

        okath ara aluth sinduwa wage.game wedamahathuru pilika, wakugadu abadha wage amaru leda saneepa karanwa. ewa prasiddha wenne nehe. desapalakayo allagatthama thamai prasiddha wenne. mokada wandhibattayo (media) gonnune.

  12. අනේමෙහෙමත්මිනිස්සු says:

    අනුන්ගෙ බෙහෙතටනෙ මේ කොහෙවත් ඉන්න එකෙක් නම දාගෙන තියෙන්නේ…. ගොන් මෝඩ චූන් එපා..

  13. මිගාර says:

    ජනවර්ගයේ බහුතරයක් මිත්‍යාදෘෂ්ටික වහලුන්වීම එම ජනවර්ගයේ විනාෂය ඉක්මන්කරවයි.

  14. JANAKA says:

    කොරෝනා වලට තවම බෙහෙතක් නැහැ. ඒ වුනාට විවේකිව හිටියාම 98%ක්ම නිකම්ම සුවපත්වෙනවා සති දෙක තුනකදී. වැඩියෙන්ම අමාරු වෙන්නේ වයසක අයට. මේ මිනිහා ඔය මොනවා හරි එළු හුජ්ජ ටිකක් බොන්න දෙයි. කොහමටත් සනීප වෙන එකේ මිනිහා සුවපත් කරා කියලා ක්‍රෙඩිට් එක අරගනියි.

    • රට වැසිය says:

      උබ කොරෝනා හදන් උබේ ගව මඩුවට වෙලා හොදට විවේක ගනින්.නිකන්ම සුවපත් වෙයි.උබ්බෑ කිය කිය හරකෙක් බව පෙන්නන්න එපා

    • Fyhg says:

      Menna meka honda comment eka… me wage weda walin janadhipathi thumata loku haaniyak wenawa…

  15. Sambo says:

    This moron has again come to limelight after president Gotabayas victory. We also see that rotten old moron Hudson who shits from his mouth back in action. What a shame for this government.

  16. ජෙප්පා says:

    එතුමා ප්‍රසිද්ධ පුද්ගලයන් රැසක් සුව කල වෙද්‍යවරයෙක්.රටවල් රැසක නායකයන්ගෙ වෙද්‍යවරය.දන්නෝ දනිති.මෝඩයො ගරහති

    • Fyhg says:

      It is not proven in scientific or methodical way… hondawena ledekuta mona hari deela eke credit eka gannakota eka wenne due to coincidence.. apitath puluwan onenam… janadhipathithuma paw…

      • අනෙ ගොනෝ says:

        උඹලගෙ සයන්ටිපික් එකට අහු නොවෙන ඒත් හොඳ ප්‍රතිපල දෙන දේවල් ගොඩක් මෙහේ තියනවා.

  17. T says:

    Me Mokada? Eliyantha Whit. Mahinda Ge Bola Mirikana Ekka. Mahinda, Basil, Puttu 3 Tundena Tawama Hitann Inne 69 Lakshaya Jantawa Modayo Kiyalaa. Edath Adath Hettath Api Vishwasaya Gaurawa Himi Janadipathi Tumaata Pamani. Me Lagadi Ethumaa Mage Kramaya Bari Nam Yanna Kiwe Mahinda Vandanawe Yana Gon Nambantah Ekkai.

  18. Ronnie says:

    Mu koheda hitiye mechchara kal ???? Ayith gon modayo Mahindata lan wela. Sir anathayi

  19. Anti corona says:

    හහ් හා..අප්පච්චිගෙ මල්ලි හොඳම ජනාදිපති, අප්පච්චිගෙ පුතා හොඳම ගායකය, අරෙය තමයි රටේ හොඳම සංවිදායක,අලුත්ම එක, අප්පච්චිගෙ දොස්තරෙය තමයි, හොඳම දොස්තර…කොහොම උනත් කොරෝන වලට බෙහෙත් තියනව කියල අපේ දේශීය වෛද්යවරු මෙච්චර කියද්දිත් ඇහුංකං දෙන්ඩවත්, ටෙස්ට් පර්මිෂන් එකක් දෙන්ඩවත්, එකෙක්වත් හිටියෙ නෑ…රට්ටු හිනස්සනව…

  20. neil says:

    He had come back to the satge again!

    Let him do it. SL can wipe out the debt in months if not weeks time!

    What jokers! When we belive in fire, Thirupathy, water, lightening, Katharagama such things are norm for uneducared mass.

  21. Gini says:

    I hope in srilanka somany people said that they have cure for covid19. There was a guy who had a bulb that can disinfect. So we will see.

  22. සිංහයා says:

    දේශීය වෙද්දුන්ට අවස්ථාවක් දෙන් බැරි උනාට මේ කිසිම මූලාශ්‍රයක් නැති වෙදකමකට අවස්ථාවක් දීලා. ලැජ්ජයි සිංහල ඡන්ද වලින් පත්උන අගමැති තුමණි(මමත් ඒ ඡන්ද ගොඩේ තමයි)

    • ජෙප්පා says:

      ඔයාට ලැජ්ජනම් ඊලඟ පාර අපේ අනුරට චන්දෙ දෙන්න

  23. Jagath Silva says:

    Gamja

  24. රට වැසිය says:

    ආපහු සජියගෙ මී හරක් ටිකයි අනුරයගෙ කාලකණ්ණි ටිකයි තප්පුලන්න අරන්.ගෝඨාභයයි මහින්දයි වැඩේ කරගනීවි.උබල කටයි පු… වහන් ඉදපල්ල

    • catseye says:

      ඇයි දැන් අනිත් මිනිස්සුන්ට කතා කරන්න තොගේ අවසරේ ඕනද ….ගොන් බයියෝ දැන් හිතාගෙන ඉන්නේ මුළු රටේම කටයුතු කරන්නේ උන් විතරයි කියල …..මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් ගොන් බයියෝ …..තමන්ට කැමති පක්ෂෙකට චන්දෙ දෙන්න පුළුවන් ……..තොපි වගේ ගොන් හරක් තමා කියන්නේ පාර්ලිමේන්තුවක් එපා හමුදාව දාගෙන කරමු කියල ……වෙන පක්ෂ වලට අපහාස කරන්නේ තෝ වගේම ගොන් ටෝයියෝ සහ මීහරක් බයියෝ තමා ……ගොටයි මහින්දයි කියන්නේ සියල්ල නිවැරදිව දන්නා දෙවිවරු දෙන්නෙක් නෙවෙයි …..ඒ තීරණ වල හරි වැරදි විවාද කරන්න තමයි පාර්ලිමේන්තුවේ අනිත් පක්ෂ එක්ක රැස්වෙලා වාද තියන්නේ ….තොපි මොන හරක්ද රටවැසියෝ ………ඕව මොකුත් නොදන්නා මන්ත්‍රී ඇමති සමහර හරක් තමා පාර්ලිමේන්තුවේ අනිත් පක්ෂ වල අය කතාකරද්දී හූ කියන්නේ ……..රට බල්ලට ගියේ තොපියි උනුයි වගේ නැහැදිච්ච මි හරක් නිසයි ….

  25. හෙලයා says:

    කරුණාව පෙරදැරි කරගෙන අධ්‍යාත්මයෙන් දියුණු උතුම් මනුෂ්‍යයෙක් විසින් දෙන ලද ඒ බෙහෙත් වලට මේ වගේ වෙන කොහෙවත් ඉන්න පුද්ගලයන්ගේ නම් දාගෙන මහා පාප කර්ම කරන්න එපා. ව්ශ්ව ධර්මතාවයට ඔය සියලු තරාතිරම් යටත්..

  26. අප්පුහාමි says:

    එන්න නයනා අපි මලු බාමු

  27. ad says:

    සිංහල, දේශීය වෛද්‍ය ක්‍රමයෙත් විසඳුම් ඇති බවට ප්‍රකාශ කෙරුනා, කමක් නැ …..

  28. සාධාරණ මිනිසා says:

    මෝඩ බයි වහලුන්ට ඒවා ඇත්ත තමයි

  29. Me doctor rajapaksslage Weda
    Mekataa laksa ganan padi Nadi rajasepa demne mahajanaudalin
    Denwath gasa lema Balu Weda nawatwapalla Meka elawamu

  30. Til Mudi says:

    හොයා ගත්තනම් , හොඳ කරන්නකෝ ඉක්මනට. මේ වගේ කතා කීයක් කිව්වද එක එක අය . හොඳ කරලා පෙන්නනකො .. ෂෝ නැතුව… අසදිත්යෝ ගණන බින්දුව කරලා පෙන්නුවානම් ලෝකෙම පිළිගනී White වැඩකාරයා කියල…සද්ද විතරයි වැඩ නෑනේ…..

  31. shameera Mahawattage says:

    Other Practitioners should be given equal opportunity as for Allopathy (English Medicine) Doctors. The main priority is to cure the disease.

Leave a Comment

Main News