ඒ උගුලත් ගැස්සෙයි.. ඡන්දය තියන්නැයි නීතිපති මැකොට දන්වයි..

May 4, 2020 at 1:20 pm | lanka C news
ඒ උගුලත් ගැස්සෙයි.. ඡන්දය තියන්නැයි නීතිපති මැකොට දන්වයි..

ව්‍යවස්ථාව අනුව කටයුතු කරමින් 2020 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස නීතිපතිවරයා විසින් මැතිවරණ කොමිසන් සභාවට දන්වා තිබේ.

මාර්තු 16,17, 18 දිනවල නාම යෝජනා බාර ගැනීමේ නීත්‍යානුකූල තත්වය ගැන මැතිවරණ කොමිසම නීතිපතිවරයාගෙන් කළ විමසීමකට ප‍්‍රතිචාර ලෙස මෙම දැනුම් දීම කර ඇත.

156 views

83 Comments to “ඒ උගුලත් ගැස්සෙයි.. ඡන්දය තියන්නැයි නීතිපති මැකොට දන්වයි..”

  1. Herath Banda Karaliyada says:

    EC was delivered nothing even that failure to hold elections on due time Urban Councils and Provincial Council Election was indefinited by that Chairmen and other two members.
    What type impartiality of advocate by EC?

  2. Herath Banda Karaliyada says:

    EC was delivered nothing even that failure to hold elections on due time Urban Councils and Provincial Council Election was indefinited by that Chairmen and other two members.
    What type impartiality of advocate by EC?
    Well EC has suppressed Right Vote last couples of years? What a nonsense talk of postpone of EC by UNP and other Terrorist influences by EC members.
    We wanted Democracy not in WORDS but in DEEDS.EC has to know that simple facts democracy, remain in Island nation by holding right to Vote as soon as possible ,after time permitted by contain of Coronavirus. …Island wide .

  3. john the baptice says:

    යු එන් පි තව වසර 30ට පසුවත් නැවත රජයක් පිහිටවන්නේ නැහැ

  4. Chan says:

    2/3 බලයකින් වියවස්තා සංශෝදනයකින් තව වසර 25කට පොහොට්ටුවට බලය දීලා හෙළ සිංහල බොව්ද්ධ රාජ්‍ය ගොඩනගනවා .කාටවත් ප්‍රශ්ණ තියනවද ?

  5. Sisil Wimalasekera, Madampe says:

    Sir Dharmasoke නම කන්න ඒපා නීතියට වැඩ කරන්න. කාගෙවත් රෑකඩටක් වෙන්න ඒපා.

  6. Parakum says:

    THAPULANA Livera you are a disgrace for the Legal Proffession, why not have a HAIRCUT?

Main News