ඒ උගුලත් වැරදෙයි.. එජාප පිල හාන්සියි… ගෝටාගේ පුරවැසිකම ගැන ඇමරිකාවෙන් ප‍්‍රකාශයක්…

November 12, 2019 at 1:20 pm | lanka C news
ඒ උගුලත් වැරදෙයි.. එජාප පිල හාන්සියි… ගෝටාගේ පුරවැසිකම ගැන ඇමරිකාවෙන් ප‍්‍රකාශයක්…

යම් පුද්ගලයෙකු එක්සත් ජනපද පුරවැසිභාවය අත්හැරීමෙන් පසුව ඔහුගේ හෝ ඇයගේ නම එරට ෆෙඩරල් ලේඛනය වෙත පැමිණීමට මාස කිහිපයක් ගතවනු ඇති බව එක්සත් ජනපදය පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභයා රාජපක්ෂ මහතා විසින් සිය ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීම පිළිබඳ වාද විවාද ඇතිවී තිබෙන පසුබිමක, එක්සත් ජනපද තානාපති කාර්යාලය කියා සිටියේ යමෙකු පුරවැසිභාවය අත්හැරීමෙන් පසුව එම තැනැත්තාගේ හෝ තැනැත්තියගේ නමක් එරට ෆෙඩරල් ලේඛනය වෙත පැමිණීමට මාස කිහිපයක් ගතවනු ඇති බවයි.

මේ සම්බන්ධයෙන් තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකුගෙන් විමසූ විට, “යම් පුද්ගලයෙකු සිය පුරවැසිභාවය අත්හැරීමෙන් පසු එම පුද්ගලයාගේ නම එක්සත් ජනපද ෆෙඩරල් ලේඛනයේ සඳහන් වීමට මාස කිහිපයක් ගතවීමට පුළුවන්.” යනුවෙන් පවසා සිටියේය.

මෙහිදී, එක්සත් ජනපද පුද්ගලිකත්වය සම්බන්ධ නීතියට ගරු කරන්නෙකු ලෙස තමාට එක් එක් තනි පුද්ගලයන්ගේ වීසා හෝ පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදිය නොහැකි බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

– ada

88,251 Viewers

18 Comments to “ඒ උගුලත් වැරදෙයි.. එජාප පිල හාන්සියි… ගෝටාගේ පුරවැසිකම ගැන ඇමරිකාවෙන් ප‍්‍රකාශයක්…”

  1. kiribatha says:

    How long is a few months. According to GR, he has renounced US citizenship on 17 April, that is seven months ago. Something must be wrong. I believe he has submitted documents with incorrect information so that the process would take longer and ultimately the application would be rejected and he can keep his US citizenship in case he loses the election). If he wins, the USA will expedite the process to crown their henchman. Mark my word.

    • varanasi says:

      Absolute desperation of UNPers make them to spin more stories! Poor idiots!

    • john says:

      If Gota is a US henchman, then the embassy will not go to the length of pushing the cabinet to sign the SOFA agreement weeks before election. My issue is why there process is this much slow provided the fact that USA has supercomputers. Milinda Moragoda’s cancellation had taken 2 years to appear in their federal list. If the UNP is so sure of their vicotory… why they waste time with Gota’s citizenship???

    • Love nature says:

      පුරවැසි බව ඉවත්කරගත්තා කියාඑම්බසිය කෙලින් නොකියන්නේ ඇයි. ලංකාවේ මී ලඟ ජනපති ඇමරිකන් රූකඩයක් වීම ඔවුන්ගේ ප්‍රාර්තනාව බව පෙනෙ.

      • mangala says:

        Moda yo thota sinhala tharan nadda Oya kiyalathiyanna nithi anuwa thni thani pudgalaya gana kiyanna bakiyala kiwa. MCC athsan karanna yanna Thoga ahawal rukadayada.

    • GANGABADAYA says:

      ON THE 17TH OF NOVEMBER (MOST PROBABLY) MR.GOTABHAYA RAJAPAKSHA WILL BE SWORN IN AS THE 7TH EXECUTIVE PRESIDENT OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA.
      WE DO NOT CARE ABOUT HIS CANCELLATION OS US CITIZENSHIP.
      DO YOU KNOW THAT THE BLOODY UNPEERS ROBBED THE CENTRAL BANK IN THE BROAD DAYLIGHT.?THAT IS A TAXPAYERS MONEY , A NATIONAL ASSETS.
      Worry about that …….do not dream …this is going to be realistic………

    • Damith Subasinghe says:

      ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වෙනවා වැලැක්වීම IMPOSSIBLE!

      YOU KNOW WHY?

      BECAUSE MAJORITY OF SRI LANKANS WANT IT THAT WAY!
      GET USED TO IT!

      UNP TRAITORS WILL HAVE TO GIVE UP MCC, SOFA AND ALL THE SHIT THEY WERE PLANING!

  2. ""විශ්‍රාම නොයා රැකියා කරන රට"" says:

    ඇමතිලා කවදාද බං පෝලිමක ඉන්නවා දැක්කේ
    විශ්‍රාම නොයා රැකියා කරන රටකි ලොව දැක්කේ
    දියුනු රටවල මේ විදියටය කරනවා ගෝඨ දෑක්කේ
    ස්තුතියි පෙන්වල දුන්නට හරි ක්‍රමය රටම දැක්කේ

  3. NAK says:

    The embassy must explain if they would take action if someone is pubplicly using a document purported to be issued by the US embassy.

  4. rose says:

    gotage purawesikama gena boru wachana haraba kara kara inna one nehene. Adhikaranayata naduwak.gonukalanam oya awishwasai kiya kiya inna ayata wisdumak labaganna puluwanine geetha kumarasingha mahathmiyata adhikaranayen wisdumak lebune. nikam boru kiyamin kawada rawatanna hdanne.

  5. කිරිමෙල් says:

    දැන් ඉතින් අර හාමුදුරුවෝ කරගෙන යන පාට් ටයිම් උපවාසෙ නවත්වන්න එපැයි.

  6. Desha diyani says:

    Jaya obata senpathi Gotabhaya!
    Desha drohee amana rala kumana gal peraluwath mage rata rakinnata waram labana udara srilankikaya obai!!!
    Obata ratata apata jaya niyathai!!!!!!’

  7. Shanmuganadan says:

    I have to renounce my US citizenship as i had to obtain Malaysian citizenship. I renounced US citizenship on the 14th of January 2015 and still it is not in the Federal list. However I have a Malaysian passport now and my passport too has been CANCEL and not cancelled stamped. I heard that American English is bit different than British English. They say color for colour and harbor for harbour. Can any of those Sri Lankan Shakespeare’s clarify this English and also any immigration consultant form Sri Lanka clarify my citizenship cancellation ?

  8. Anoosh says:

    If such a leading country does not have a legal document to prove Gota’s citizenship, UN who abides by the laws and regulations should take this matter seriously without any delay.

  9. ගෝටාජය says:

    නිහතමානිව පරාජය පිළිගනින් මැට්ටො

Main News