Exclusive : අන්තිම කෙප්පයත් අතේ පත්තු.. ගෝටාගේ පුරවැසිකම ගැන ලිපිය බේගලයක්… දිනයත් ඇමරිකාවේ නිවාඩු දිනයක්..

November 15, 2019 at 3:50 pm | lanka C news
Exclusive : අන්තිම කෙප්පයත් අතේ පත්තු.. ගෝටාගේ පුරවැසිකම ගැන ලිපිය බේගලයක්… දිනයත් ඇමරිකාවේ නිවාඩු දිනයක්..

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කර නැති බවට මේ වන විට අන්තර්ජාලයට මුදා ගත ලිපිය සම්පූර්ණ අසත්‍ය දිවිල්ලක් බවත් කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශිකාවක් අප වෙත සඳහන් කළාය.

ඇය සඳහන් කරන ලද්දේ ලිපියේ සඳහන් දිනය වන නොවැම්බර් 11 වන දා ඇමෙරිකාවේ මහජන නිවාඩුවක්ද වීම හාස්‍ය උපදවන්නක් වන බවයි.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කිසිදු අවස්ථාවක මහජන නිවාඩු දිනයකදී එවන් ලිපි හුවමාරු නොකරන බවද ඇය කියා සිටියාය.

එමෙන්ම කිසිවකුගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කිරීමේ අවසාන බලාධිකාරිය ඇත්තේ අදාල පුද්ගලයාගේ පුරවැසිභාවය ඇති රටේ ඇති තානාපති කාර්යාල බවද පැවසූ ඇය එතැනින් එම අවසන් ලිපි නිකුත් කර ඇමරිකානු විදේශ ගමන් බලපතය ආදී ලේඛනයන් අහෝසි කිරීම සිදු කරන බවද කියා සිටියාය.

 

73,734 Viewers

15 Comments to “Exclusive : අන්තිම කෙප්පයත් අතේ පත්තු.. ගෝටාගේ පුරවැසිකම ගැන ලිපිය බේගලයක්… දිනයත් ඇමරිකාවේ නිවාඩු දිනයක්..”

  1. semini says:

    Mona magulakda……………….UNP unta mada gahanna kiyala denna ona….

    • "ට්‍රෑම්ප් කතා කරයි" says:

      ඇමරිකන් ජනපති බලයි කවුරුද මේ ගෝඨා
      තමන්ට වඩා බලගතු ලොව කියවෙන ගෝඨා
      පෙන්ටන් සොයල බැලුවා කවුරුද රාජා ගෝඨා
      අණකල ගෙන්ව වයිට්හවුස් දිනපු ගමන් ගෝඨා

    • මගේ රට says:

      දිනය වන 11 ඇති තැන තුන අකිනෙකට වෙනස්ය. අමෙරිකාවේ ජීවත්වන අපි රජයේ ලිපි ගැන හොඳ අවබෝධයකින් සිටිනවා. මෙය අමුලික බොරුවක්. කිසිසේත්ම පෞද්ගලිකත්වයට හානි වන දෙයක් ලිපියකින් මාද්‍යයට නිකුත් නොකරයි.

      • sam says:

        I was in USA for five years and agree with this comment. They never issue public statements aiming at individuals.

    • Amda says:

      කූඨ ලේඛන යටතේ නඩු දාන්න පුලුවන්

      මේවා හදපු තැන් වල විස්තර එකතු කරගන්න

  2. Mangala ubawa mada contarattu job eken sajit drop karaaavi. THE BEST THING what sajit can win thin time without any hay-citation asked him to sapport Gotabaya.

  3. Mangala ubawa mada contarattu job eken sajit drop karaaavi. THE BEST THING what sajit can win thin time without any hay-citation asked him to sapport Gotabaya.

  4. රටට වින කරන මොඩ රැල says:

    ගොං හරක්බටිකට මඩ ගහන්නවත් බැහැ හත් පොලේ ගාගෙන

    • Game of Death says:

      මෙය ගෝඨා-USA එකතු වෙලා කරපු ගේමක්….නැත්නම් ඇමෙරිකන් රාජ්‍යතාන්ත්‍රිකය මේ කොහේවත් යන කුණු වීඩියෝවකට පැන පැන උත්තර බඳින්නේ ඇයි.
      ගෝඨාව බලයට පත් කරන්න නාග ලෝකයේ සිට යක්ෂ ලෝකය දක්වා වූ හැම උපක්‍රමයක්ම ඇමෙරිකාව කරාවි.

      • No Game says:

        , No need US support to GOTA to win. Even Chamal Rajapashe , Dinesh Goonawarana can defeat UNP Baka Baka.

  5. Gonsun says:

    Raja yoga thibenawita, siyalu saturu bala vinasha wenawa.
    Hu kn nethuwa Unp karayini Athe Gnwa

  6. IO says:

    UNP ekata REVILA .

  7. Stanley says:

    UNP good for toilet cleaning jobs around the world.

  8. MD says:

    Nihada mada kariyan menna-HARIN,SUJEWA,HARSHA,NALIN,RANJAN,MARIKKAR,MUJUBAR,RANGE,HESHA……..

  9. sam says:

    They do not know even how to sling mud. Awmangala should have a class for these idiots.

Main News