‘ඒ තුනේ බයෝ සයන්ස් රොබෝ සත්තුන්ගෙන් රට හදන්න බෑ..’ හද්දා පිටිසර බයියෙක් මැති සබය දෙවනත් කරයි..

November 23, 2016 at 10:40 am | lanka C news
‘ඒ තුනේ බයෝ සයන්ස් රොබෝ සත්තුන්ගෙන් රට හදන්න බෑ..’ හද්දා පිටිසර බයියෙක් මැති සබය දෙවනත් කරයි..

‘ඒ තුනේ බයෝ සයන්ස් සත්තු හදන ඒ තුනේ රොබෝවරු හදන, හිතන්න බැරි දරුවගෙ මොලේ මරන මේ අධ්‍යාපන ක‍්‍රමය වෙනස් නොකර කොන්ක‍්‍රිට්වලින් ලී දඬුවලින් මේ රට හදන්න බෑ’ යයි ඒකාබද්ද විපක්‍ෂ අම්පාර දිස්ත‍්‍රික්පා ර්ලිමේන්තු මන්ත‍්‍රී විමලවීර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයේදී අදහස් පල කලේය.

තම නැගනිය කොළඹ ජාතික රෝහලේදී තමන් ඉදිරිපිටදීම මියගිය අයුරුද ඔහු සිහිපත් කරමින් දැක්වූ අදහස්වලට පක්‍ෂ විපක්‍ෂ කිසිවෙකුගේ බාධා කිරීමක් සිදු නොවීය.

73,310 Viewers

12 Comments to “‘ඒ තුනේ බයෝ සයන්ස් රොබෝ සත්තුන්ගෙන් රට හදන්න බෑ..’ හද්දා පිටිසර බයියෙක් මැති සබය දෙවනත් කරයි..”

  1. Asoka says:

    අපරාදේ නැගණිය ලෙඩ වෙලා හිටපු වෙලාවේ පවතී ආණ්ඩුවට ගොට්ට ඇල්ලුවානම් සින්ගපුරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ ප්‍රතිකාර ගන්න බදු ගෙවන සල්ලි වලින් සලසලා දෙනවනේ

  2. Neela says:

    රට කරන කලු සුද්දන්ට මේවා වැඩක් නෑ…
    සේවා සපයන්නන් බවට පත් වන නිෂ්පාදකයන්ගේ දරුවෝ
    http://vigasapuwath.blogspot.com/2016/10/blog-post_977.html

  3. neil says:

    Ture.

    We are producing cream of crammers.
    We need to produce thinkers, applicators and communicators

    Can we change and pay equal debate and attention to the education system just like we lick western values for constitution change.

  4. Dickie Bird says:

    A raw lesson to the Yahapalanaya idots from a real Villager.
    Yet…. these buggers will go to sleep in their Prados……………Totally out of touch with the society and reality.

  5. kamal says:

    සම්පුර්ණ අැත්ත මෙ වගෙ අධ්‍යාපන ක්‍රම වලින් රනිල් ලා වගෙ පරිකල්පනයක් නැති අයයි බිහිවන්නෙ
    ප්‍රාථමික අධ්‍යාපනය ඒ් කියන්නෙ වයස 11 වෙනකන් 26 වෙනකන් නෙවෙයි සිංහලෙන් බෞද්ධ අධයාපනයක්
    දෙන්න ඔනෙ
    අනුතාරකයන්ට මෙය කරන්න බැ 2020 දි මම මෙක වෙනස් කරනවා

  6. dimuthu says:

    Supiri tolk

  7. විමල් සුරේන්ද්‍ර says:

    අනේ මෙයාව පොදු අපේක්ෂකයා කරලා දාන්නකෝ 2020දී

  8. Nissansala says:

    Very true

  9. Wisdom says:

    එහෙනම් SAITM එකේ ඉන්න A/L ෆේල් වෙච්ච එවුන් ඩොක්ටර්ස්ල කරල බලපන් හරියයිද කියල

  10. wisdom says:

    එහෙනම් SAITM එකේ ඉන්න A/L ෆේල් වෙච්ච එවුන් ඩොක්ටර්ස්ල කරල බලපන් හරියයිද කියල

Main News