ඒ දවස්වල අගමැතිතුමා බොහෝම තරුණයි.. එතුමාට තරුණයින් ගැන තිබුණු දැක්මේ ප්‍රතිපල අපි අදත් අත්විඳිනවා..- සාගල

April 1, 2018 at 12:00 pm | lanka C news
ඒ දවස්වල අගමැතිතුමා බොහෝම තරුණයි.. එතුමාට තරුණයින් ගැන තිබුණු දැක්මේ ප්‍රතිපල අපි අදත් අත්විඳිනවා..- සාගල

අගමැතිතුමන් යටතේ තිබූ අමාත්‍යංශයක් තමන් යටතට පැවරීම ගැන තමනට විශාල ආඩම්බරයක් ඇති බව ව්‍යාපෘති කලමණාකරන, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

නිකවැරටියේදී පැවති ජාතික යොවුන් පුරය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

‘මට විශාල ආඩම්බරයක් තියෙනවා මේ අමාත්‍යංශය මට ලැබීම ගැන. මොකද මේ අමාත්‍යංශය මීට පෙර තිබුණේ අපේ අගමැතිතුමා යටතේ. අගමැතිතුමා තරුණ කටයුතු ඇමතිවරයා විදිහට 80 දශකයේ තරුණයින් වෙනුවෙන් විප්ලවීය සේවාවක් කළා.ඒ වගේම මට විශෘල වගකීමකුත් මගේ කර මත පැටවෙනවා. ඒ තමයි ඔබේ අනාගතය, මේ තරුණ දූදරුවන්ගේ අනාගතය ගොඩනඟන වැඩපිළිවෙල සැකසීම. ඒ ආඩම්බරයයි, වගකීමයි දෙකම මම විශෘල ගෞරවයකින් පිළිඅරගෙන ඔබත් සමඟ කටයුතු කරන්න තමයි දැන් මම සූදානම්වෙලා ඉන්නේ.

අද අපි මේ ඉන්න යොවුන් පුරයත් අගමැතිතුමාගේ සංකල්පයක්. එතකොට එතුමා බොහෝම තරුණ තරුණ කටයුතු අමාත්‍යවරයෙක්. මේ යොවුන්පුරයේ දී මම තරණ තරුණියන්ට කිව්වා ඔවුන්ගේ ක්‍රියාකාරකම් අතරතුර දී ඔවුන්ගේ අදහස් අපිටත් ලබා දෙන්න කියලා. අද මම කලින්ම ඇවිත් යොවුන් පුරයේ දිස්ත්‍රික්වලටත් , ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් සිදුවන ස්ථානවලටත් ගියා . ඒ හැම අවස්ථාවකදීම තරුණ තරුණියන් මට කිව්වේ යොවුන්පුරය යොවුන්පුරය කියලා කියන්නේ කල්ඉකුත්වන ව්‍යාපෘත්යක් නෙවෙයි කියලයි.

ඇත්තටම කියනවා නම් අගමැතිතුමාට තරුණයින සම්බන්ධයෙන් අනාගත දැක්මක් තිබුණා. ඒ දැක්මේ ප්‍රතිපල තමයි අපි අදත් අත්විඳින්නේ. ඒත් අපි දැන් අලුතින් හිතන්න ඕන. ඔබ සාකච්ඡා කරපු කරුණුත් අපි ඉදිරි වැඩපිළිවෙල සකස්කරද්දි යොදාගෙන ඒවා මත අපේ රටේ තරුණයන්ගේ අනාගත වැඩපිළිවෙල සකස් කරන්න.

මම මගේ කතාව අවසන් කරන්න කලින් කියන්න කැමතියි අතිගරු ජනාධිපතිතුමණි, ගරු අගමැතිතුමණි, තාරුණ්‍යය කියන්නේ ඉතාම රැඩිකල් කොට්ඨාසයක්. ඒ රැඩිකල් භාවය රජයක් වශයෙන් නිවැරදි මාර්ගයක ගෙනියන වගකීම අපිට තියෙනවා. මේ රැඩිකල්කම නිසාම තමයි 2015 ජනවාරි මාසෙත් 2015 අගෝස්තු මාසෙත් අපේ රටේ විශාල දේශපාලන වෙනසක් කරන්න තරුණ රැල්ලක් එකතු වුණේ.

පවුල් දේශපාලනයට තිත තියන්න ඕන. එක පවුලක් ගොඩනැඟෙ එකට තිත තියන්න ඕන. හැමෝටම අවස්ථාව දෙන්න ඕන සියලුම තරුණ අයට සම සේ අවස්ථා දෙන්න ඕන කියලා තමයි එදා සමස්ත තාරුණ්‍යය අපිත් එක්ක ඒ රැඩිකල් ගමනක් යන්න එකතු වුණේ. ඒ නිසා තමයි මම කියන්නේ අපේ රටේ සිස්ටම් එක වෙනස් කරන්න ඕන කියලා. ඒක වෙනස් කරන්න විතරක් නෙවෙයි දේශපාලනය මොකක් වුණත් තරුණයින්ගේ අනාගතය සුරක්ෂිත වෙන විදිහට සිස්ටම් එක අපි හදන්න ඕන.

ඒ වගකීම තියෙන්නේ ඔබ දෙපලටයි. ඒ වගකීම ඉටුකරන්න අපි ඔබ පිටුපසින් ඉන්නවා කියලා කියන්න කැමතියි’ යැයි අමාත්‍යවරයා කීය.

– දිලංක ගුණතිලක

28 views

11 Comments to “ඒ දවස්වල අගමැතිතුමා බොහෝම තරුණයි.. එතුමාට තරුණයින් ගැන තිබුණු දැක්මේ ප්‍රතිපල අපි අදත් අත්විඳිනවා..- සාගල”

  1. victor says:

    ‘ඒ වගකීම ඉටුකරන්න අපි ඔබ පිටුපසින් ඉන්නවා කියලා කියන්න කැමතියි’ යැයි අමාත්‍යවරයා කීය.’
    හපෝ ඕගොල්ලො අපේ පිටිපස්සෙන් නම් ඉන්න එපා. අපි කැමති නෑ ඕවට. අපි දන්නව ඕගොල්ලො නම් පිටිපස්සෙන් ඉන්න කැමතියි කියල.

    • කනිෂ්ක මහාසේන says:

      ඔව් ඔව් රනිල් වික්කම සිංහ තරුනකාලේ ඔය තරුණ සේවා සභාව දාපු කාලේ එකේ තෑගී ප්‍රධානොස්ත්වයකට තෑගී දෙන්න ගෙනාවේ අර රෝසි කියන චරිතේ .ඒ වගේ දෙකයි පනහේ කෙනෙක් ගෙන් සහතික ගන්න බෑ කියල එක කෙල්ලක් ස්ටෙජ් එකට නැගලා සහතිකය ප්‍රතික්ෂේප කළා එයාගේ අතින් ගන්න බෑ කියල පස්සේ රනිල් වික්‍රමසිංහ ඒ කෙල්ලගෙන් එලවා එලවා පලිගත්ත .මේවා ඔය තරුණ මෝඩයෝ හොයල බලපල්ලා .unp කියන්නේ තරුණයෝ මරපු පක්ෂයක් unp එකේ ඉතිහාසය ලියන්න වෙන්නේ ලේ වලින් .ඔකේ ඉන්නා බාගෙට බාගයක් එවුන් මිනිමරුවෝ

  2. sisiraanu says:

    So should we laugh or cry?
    ඉතිං අපි අන්ඩමුද, පස්ස හපන් මැරෙමුද, නැත්තං පෙරලි පෙරලි හිනා වෙමුද?

    • Asaranaya says:

      අගමැට්ටට තරුණයන් ගැන අනගත දැක්ම යනු stone කපන්නට ඔහුන් ලන්කර ගැනීමක් , සාගලයත් stone කාක්කෙක් නිසා දැන් ඌ බාරගත්තාවැඩේ

  3. indunil says:

    batalandath saakki….

  4. Asitha says:

    There were lot of foreign youths from many countries this event and just imagine what they would have thought and disussed about our minister of youth affairs. The way he speaks and the accent clearly prove without any doubt that he is Gay. God save the youths of this country from these Gay masters..GOTA we are waiting for you !!!! to make this country we all can be proud of.

  5. තරුනයන් ගැන තිබුණේ පුදුම ඇල්මක් .එතුමා බටලන්ද කියලා කෑම්ප් එකකුත් දැමීම නේ.

    • විජේදාස ලියනාරච්චි says:

      හුහ්! හුහ්!! හුහ්!!! හුකෑස්!!!

  6. FREE says:

    අපි තරම් තරුණයින් පිළිබඳ සිතන පිරිසක් මේ ලක් දිව බිහි වෙලා නැහැ.අපට පවුලක් නැහැ,ඒ නිසා දරුවනුත් නැහැ.ඉස්සර කිව්වෙ පවුලක් පන්සලක් කියල​.අපිට පන්සල් ඕනෙම නැහැ,පවුල් ඕනෙත් නැහැ.රටේ තරුණ පරපුර පිටිපස්සෙන් අපි නිතරම ඉන්නව​.ඒත් මේ කොල්ලො කැමති නෑනෙ අපි උන්ගෙ පස්සෙන් ඉන්නවට.උන් බය ඇති.අපේ අගමැති හැට පැන්නත් තාමත් තරුණයි.තරුණයින්ට බ්‍රේස්ලට් දීල චුයින්ගම් කවල තොල් රතු කරල සමාජය වෙනස් කරන්න අපි පියවර ගන්නව​.ඊට පස්සෙ උන්ට කිසි අමාරුවක් නැතිව මල පහ කරන්න පුළුවන් වාතාවරණය අපි හදනව හදනවාමයි.

  7. john the baptice says:

    ඒ දවස්වල අගමැතිතුමා බොහෝම තරුණයි.. බැන්දාට පස්සේ ලමයි නැතුලු

  8. යූ එන් පී කොල්ලා says:

    මම 2017 ඕ ලෙවල් ලිව්වේ. විභාගේ ෆේල්. අනේ සාගල සර් මටත් ජොබ් එකක් දෙන්නකෝ. මට ඕනෑම ජොබ් එකක් පුළුවන්. තවම වයස 16 යි.

Main News