ඒ හෙළුවෙන් ඉන්නේ මං නොවෙයි.. ලීක් වූ හෙළුවැලි පින්තූරය ගැන ඇමති ජෝන් කියයි…

February 3, 2018 at 3:24 am | lanka C news
ඒ හෙළුවෙන් ඉන්නේ මං නොවෙයි.. ලීක් වූ හෙළුවැලි පින්තූරය ගැන ඇමති ජෝන් කියයි…

සමාජ ජාල වෙබ් අඩවිවල මේ දිනයන්මි හුවමරු වෙමින් පවතින නිරුවත් පින්තූරය තමාගේ නොවන බව සංචාරක හා ක‍්‍රිස්තියානි කටයුතු ඇමති ජෝන් අමරතුංග මහතා පවසයි.

තමන්ගේ නම එම පින්තූරයේ ගසා නැති නිසා එය පිළිගැනීමට නොහැකි යයිද ඇමතිවරයා කීය.

129 views

11 Comments to “ඒ හෙළුවෙන් ඉන්නේ මං නොවෙයි.. ලීක් වූ හෙළුවැලි පින්තූරය ගැන ඇමති ජෝන් කියයි…”

  1. shantha kurus says:

    mama newei mama

Main News