ඒ-9 ප්‍රධාන මාර්ගය දෙපස ගිනි ගනියි.. වාහන ගමනාගමනයට බාධා…

October 5, 2020 at 4:40 pm | lanka C news
ඒ-9 ප්‍රධාන මාර්ගය දෙපස ගිනි ගනියි.. වාහන ගමනාගමනයට බාධා…

යාපනය මහනුවර එ-9 ප්‍රධාන මාර්ගයේ පූනෑව ප්‍රදේශයේදී මාර්ගය දෙපස වූ ප්‍රදේශයට කිසියම් පිරිසක් ගිනි තැබීමෙන් වාහන ගමනාගමනයටද බාධා සිදුවිය.

පවතින් වියලි කාලගුණය හමුවේ මෙලෙස ගිනි තැබීම හේතුවෙන් ගින්න වේගයෙන් ව්‍යාප්ත වූ අතර ගින්න නිවා දැමීමට ප්‍රදේශවාසීණ් පිරිසක්ද උත්සහ ගන්නා ලදි.

එමෙන්ම මාර්ගය අසලින් දමා තිබූ ජලනල පද්දතියක උපකරණ කිහිපයකටද ගින්නෙන් හානි සිදු විය.

ඒ-9 ප්‍රධාන මාර්ගයේ පූනෑව ප්‍රදේශයේ පිහිටි වෙල් යායට මෙලෙස ගිනි තැබීම හේතුවෙන් පවතින වියලි කාලගුණය හා සුලං තත්වයන් හේතුවෙන් ගනි තැබීමෙන් වැලක්වීමට ප්‍රදේශවාසී ජනතාවද අවධානයෙන් සිටින ලෙසට ආපදාකලමනාකරන නිලධාරීන් වැඩි දුරටත පෙන්වා දෙයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

16,739 views

2 Comments to “ඒ-9 ප්‍රධාන මාර්ගය දෙපස ගිනි ගනියි.. වාහන ගමනාගමනයට බාධා…”

  1. පොඩි රාජා කිතුල්ගල says:

    කොටි නැගිටිනව වෝ….ඔන්න ඔඔන්න කොටි නැගිටිනව වෝ..

  2. ROHAN says:

    aluthma sellama…… GR, parisaraya winaasa karanata ida denawaa kiyamin
    jeppo. sjb. narumayo.kalaa gini thiyala ,balanne awsaanaye mulu ratatama ginthiyanta

Main News