ඓතිහාසික කූරගල බුද බිමේ බෞද්ධ ධජ ඉහලට එසවේ.. පොලිස් ආරක්‍ෂාවද දෙයි…

November 29, 2019 at 4:40 pm | lanka C news
ඓතිහාසික කූරගල බුද බිමේ බෞද්ධ ධජ ඉහලට එසවේ.. පොලිස් ආරක්‍ෂාවද දෙයි…

ඓතිහාසික කූරගල බෞද්ධ පූජා භූමිය මේ වන විට බෞද්ධයන් ධජයන් ඔසවා සැරසිලි කර ඇත.

එමෙන්ම එම ස්ථානය වෙත පොලිස් ආරක්‍ෂාවද යොදවා තිබේ.

මෑත කාලයේදී එම පුදබිම මහත් ආන්දෝලනයකට ලක්වුයේ අන්‍යාගමික පුදබිමක් යයි කණ්ඩායමක් විසින් ප්‍රසිද්ධියේ ප්‍රචාරය කිරීම නිසාය.

එමෙන්ම එම විහාරස්ථානයට විදුලිය ලබා දීමේදී ද පසුගිය රජය විසින් විවිධ ආකාරයේ බාධා ඇති කරන ලදී.

726 views

14 Comments to “ඓතිහාසික කූරගල බුද බිමේ බෞද්ධ ධජ ඉහලට එසවේ.. පොලිස් ආරක්‍ෂාවද දෙයි…”

  1. CAT says:

    GREAT JOB …Thank you .Mr. President

  2. Sira says:

    I am happy but these things need not to be big news. Be happy but you need not to drum it out. Specially when media blowing it out of proportion,it may read as a suppression to others.

Main News