ඓතිහාසික කූරගල බුද බිමේ බෞද්ධ ධජ ඉහලට එසවේ.. පොලිස් ආරක්‍ෂාවද දෙයි…

November 29, 2019 at 4:40 pm | lanka C news
ඓතිහාසික කූරගල බුද බිමේ බෞද්ධ ධජ ඉහලට එසවේ.. පොලිස් ආරක්‍ෂාවද දෙයි…

ඓතිහාසික කූරගල බෞද්ධ පූජා භූමිය මේ වන විට බෞද්ධයන් ධජයන් ඔසවා සැරසිලි කර ඇත.

එමෙන්ම එම ස්ථානය වෙත පොලිස් ආරක්‍ෂාවද යොදවා තිබේ.

මෑත කාලයේදී එම පුදබිම මහත් ආන්දෝලනයකට ලක්වුයේ අන්‍යාගමික පුදබිමක් යයි කණ්ඩායමක් විසින් ප්‍රසිද්ධියේ ප්‍රචාරය කිරීම නිසාය.

එමෙන්ම එම විහාරස්ථානයට විදුලිය ලබා දීමේදී ද පසුගිය රජය විසින් විවිධ ආකාරයේ බාධා ඇති කරන ලදී.

833 views

14 Comments to “ඓතිහාසික කූරගල බුද බිමේ බෞද්ධ ධජ ඉහලට එසවේ.. පොලිස් ආරක්‍ෂාවද දෙයි…”

  1. harsha says:

    Sadhu Sadhu Sadhu

    • කූරගල පුදබිමේ බොදුබල රැක දෙත්වා says:

      පුදබිම අරක්ගත් දෙවිසැම වඩිත්වා
      බෞද්ධ කොඩිය ලෙළදෙනු දකිත්වා
      අංගම් පාලුවා ළක්දිවෙන් දුරු කරත්වා
      කූරගල පුදබිමේ බොදුබල රැක දෙත්වා

  2. Suren says:

    Sadu Sadu Sadu!

  3. Sumith says:

    කොන්ද පන්නැති ජනාධිපති ලා අගමැති ලා ඉන්නකම් සිංහලයන් තුන් වෙනි පන්තියට දමල තිබුන යුගේ දැන් ඉවරයි.

  4. Gotaimbara says:

    I am so pleased. High time Sinhalese Buddhists claim their rightful place in the island. Saadu, Saadu, Saadu

  5. fass says:

    Apatath Rajek pahalawa athe.

  6. sarath says:

    ඉතාමත් හොඳ වැඩක් විය යුතු දේ දැන් වෙනවා. මෙය කල තරුණයන් ට ජය

    • Rata Wenuwen says:

      සින්හලයනි ! දැන්වත් දැනගනිල්ලා, සින්හලයන්ට ඇති එකම රට ශ්‍රීලන්කාව පමන බැව්. හම්ඹයන්ට කල්ලතෝනින්ට ලෝකයෝ කොතරම් රටවල් වලට අයිතිවාසිකම් කියන්නට හැකියාවතියෙනවද
      අපි එකමුතුවී වැඩ කරමු. අපේ ජයග්‍රාහනය අපෙ සතුටයි,
      මේ උතුම් ලක් බිම
      උපන් සින්හලයෙකි මම,
      ඒ උතුම් නම ටම
      සුදුස්සෙක් වී හැදෙන්නමි මම

  7. Susil says:

    Sadhu! Sadhu! Sadhu!
    We cry with joy!
    Mr. President- Thanks so much for protecting our Buddhist places for generations to come!

  8. රටවැසි says:

    අනේ කූඹියනේ තොපටත් රජෙක් ඉන්නේ

    අපට නැත ඉන්නේ ඉන් නිසාවද අපි ටැවෙන්නේ

    රජෙක් ලැබුණෝතින් පෙරහැර කරන්නේ

    බෙර පතුරුවන්නේ සාදු කාරෙන් ගිගුම් දෙන්නේ

  9. Samarakone says:

    Excellent job Mr. President. We are proud of you!

  10. කාන්තිලතා ගුණසේන says:

    අතිගරු ජනාධිපති තුමණි, මේ ආකාරයටම මුලතිවුහි තිබෙන ගුරුකන්ද රජ මහා විහාරයේ
    කොටසක් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින දෙමල පූසාරීන් පලවාහැර එම පුදබිමේත්
    පොතුවිල් මුහුදු මහා විහාරයේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින මුස්ලිම් අන්ත
    වාදීන් පලවාහැර එම ශුද්ධ භූමියේත් පෞරාණික බෞද්ධ උරුමයන් රැක දීමට කරුණාකර
    කටයුතු කරන්න.

    ඔබ තුමාට තෙරුවන් සරණයි!