ඓතිහාසික නටඹුන් උඩ නැග පින්තූර ගනී.. සමාජ ජාලා අවි අමෝරයි..
January 22, 2019 at 10:40 am | lanka C news
ත්‍රිකුණාමලය වෙල්ගම් වෙහෙර ඓතිහාසික දාගැබක නටබුන් මත තරුණ පිරිසක් නැගී ගත් පින්තූර සමාජ ජාලයන් වෙත මුදා හැර ඇත.
එම පින්තූරවලට සමාජ ජාලාවෙතින් එල්ල වන්නේ දැඩි විරෝධයකි.
මීට පෙර මෙවන් අවස්ථා කිහිපයකදීම එල්ල වූ විරෝධය මත අදාල පුද්ගලයන් සම්බන්දයෙන් නීතිය ක්‍රියාත්මක කෙරින.
බෞද්ධ තොරතුරු කේන්ද්‍රය විසින් මේ සම්බන්ධයෙන් දැනටමත් පොලිස්පතිවරයා වෙත පැමිණිලි කර තිබේ.
මුන් ලෝකයේ පුරාම කෑගැහුව මොහොමඞ් ට කාටූන් එකක් ඇන්දයි කියලා.
ලංකාවේ මේවා වෙන්නේ අපේ එවුන් නිවට නිසයි!
මෙහෙමද බුද්ධාගමට ප්රමුඛ ස්ථානය දෙන්නේ?
බුද්ධ සාශනය බාර ඇමතියා නිදිද?
ත්‍රිකුණාමලය විල්ගම වෙහෙර ඓතිහාසික පුදබිමේ පුරාවිද්‍යාත්මක වටිනාකමෙන් යුත් දාගැබ් හා නටබුන් මත හිඳිමින් ඡායාරූපවලට පෙනී සිටිමින් පිරිසක් ඉතාමත් අශෝභන ලෙස හැසිරී ඇති අතර එම ඡායාරූප සමාජ මාධ්‍යවලද ප්‍රචාරය කරමින් සිදු කර තිබේ.
සමාජ ජාල මධ්‍යවල සඳහන් එම පැමිණිල්ලට අදාළ ඡායාරූපද දිල්සත් අසීස්, එම්.අයි. සිෆාන්, සායිෆුල් ඉස්ලාම්, ෂෆ්රාස් මොහොමඩ්, රිසාම් අහමඩ්, මොහොමඩ් අස්ලිම් ඇතුළු පිරිසකගේ නම් ලැයිස්තුවක්ද එම ඡායාරූප සම්බන්ධයෙන් පැමිණිල්ල සමඟ ඉදිරිපත් කර ඇත.