ඓතිහාසික නටඹුන් උඩ නැග පින්තූර ගනී.. සමාජ ජාලා අවි අමෝරයි..

January 22, 2019 at 10:40 am | lanka C news
ඓතිහාසික නටඹුන් උඩ නැග පින්තූර ගනී.. සමාජ ජාලා අවි අමෝරයි..

ත‍්‍රිකුණාමලය වෙල්ගම් වෙහෙර ඓතිහාසික දාගැබක නටබුන් මත තරුණ පිරිසක් නැගී ගත් පින්තූර සමාජ ජාලයන් වෙත මුදා හැර ඇත.

එම පින්තූරවලට සමාජ ජාලාවෙතින් එල්ල වන්නේ දැඩි විරෝධයකි.

මීට පෙර මෙවන් අවස්ථා කිහිපයකදීම එල්ල වූ විරෝධය මත අදාල පුද්ගලයන් සම්බන්දයෙන් නීතිය ක‍්‍රියාත්මක කෙරින.

බෞද්ධ තොරතුරු කේන්ද‍්‍රය විසින් මේ සම්බන්ධයෙන් දැනටමත් පොලිස්පතිවරයා වෙත පැමිණිලි කර තිබේ.

651 views

40 Comments to “ඓතිහාසික නටඹුන් උඩ නැග පින්තූර ගනී.. සමාජ ජාලා අවි අමෝරයි..”

  1. Chinthaka says:

    We need find these guys and to fine them

  2. sri lankan says:

    මටනම් මේ ප්‍රශ්නය පෙනෙන්නේ මේ විදියටයි. හෑමෝම මෙහෙම කරන්න ගියොත් එම චයිත්ත්ය බිදී යන නිසා එය අනුමත කල නොහැකි ක්‍රියාවක් ලෙසටයි. අපි ශ්‍රීපාදය උඩදීත් පින්තූරගන්නවානේ. එහි ඇති වරදක් නැහැ. නමුත් මෙම චඉත්යය හදලා නැහැ උඩට නැග වන්දනා කරන්න. තාරුන්යයේදී කොල්ලන් මෙවැනි දේවල් කිරීම අරුමයක් නොවේ. වැදගත්වන්නේ නොකලයුතු දේවල් ගැන මුලින්ම දැනුවත් කර තිබීමයි.

    • ගරසරප says:

      හරියට හරි . පුරාවිද්‍යා වටිනාකමක් තියන ස්තානයක් අනතුරට පත් කිරීම තමා වැරැද්ද.

    • sahan says:

      ඇයි ඔයා දැනුවත් කරලා නැහැ කියලා කෝවිල්, පල්ලි උඩ නගින්ඩ යනවද? ඔයත් තරුණ කාලෙ නොදැනුවත්කමට අම්මගෙ ඇඟ උඩට නැගපු කෙනෙක් වගේ.

  3. damian says:

    ලංකාවේ උපන් උන්ට ලංකාවෙ ඉතිහාසය, වටිනාකම් උගන් වන්නෙ නැතුව කොහෙවත් යන අරාබි කාරයන් ගෙයි, ඊශ්‍රායලයෙයි, ඉන් දියාවෙයි ඉතිහාසෙ කට පාඩම් කරවන්න ගියාම මෙහෙම වෙනව​.

  4. Sam says:

    Warayan wairaya nosanside…

  5. වඳුරෝ ගස් ගල් ඕන එකක් උඩ නගිනවා උන්ට ආගමක් ඉතිහාසයක් දන්නේ නැහැ ඒකයි උන්ට රිළව් හෝ වඳුරන් කියන්නේ පේන්නේ නැද්ද මුන් රිලවුන්ගේ මූනු හා සමානයි…

  6. kamal says:

    අතහැරියමි සියලු දේම
    පැතුමක් ඇත අනාගාමි වෙන්න
    චිත්තානුපස්සනාව වඩමි
    මම ඉතා උත්සහායෙන්

  7. Trying to make another Digana and Beruwela type of incident.

  8. susith says:

    මෙය වැදගත් පණිවුඩයක් දෙයි.රටේ තරුණ පරපුරේ පිරිහීමයි.තමන්ගේ ඉතිහාසය ,සංස්කෘතිය ගැන නොදන්නා කමයි.මේවා ඉගැන්වෙන්නේ පාසලේ දිය .නමුත් පාසල් මේවා හරියාකාර උගන්වන්නේ නැත.මුල සොයා ප්‍රතිකාර කල යුතුය.මේවා රජයෙන් ම කරන තුරු සිටිය යුතු නැත.අපේ විද්වතුන්ද මේවට ඉදිරි පත් විය යුතුය.

  9. Hdh says:

    අත් අඩංගුවට ගෙන දඩුවම් දියවු !!!!!!!!!

  10. david milibanda says:

    These buggers have no respect for the culture of this country.
    Punish them or else they or others will never learn a lesson.

    these are our youth of today?………….Deiyo Sakki………

Main News