ඓතිහාසික ඡේතවන දාගැබ සිවු දිශාවට ඉරිතලා යයි..

February 10, 2020 at 5:30 pm | lanka C news
ඓතිහාසික ඡේතවන දාගැබ සිවු දිශාවට ඉරිතලා යයි..

ලෝකයේ විශාලතම චෛත්‍යය ලෙස සැලකෙන අනුරාධපුර ඓතිහාසික ඡේතවන දාගැබ සිව් දිසාවකින් ඉරිතලා ගොස් ඇත.

චෛත්‍යයේ හතරැස් කොටුවේ සිට ගර්භයේ පහලට උතුර, බටහිර හා දකුණු දිසාවලින් මෙම ඉරිතැලීම් විහිදී තිබේ.

මෙම ඉරිතැලීම් දිනෙන් දින වර්ධනය වන බවත් විහාරස්ථානයට ඉහළින් ඉරිතැලුණු කොටස දැඩි අවදානම් තත්ත්වයක පවතින බවත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ උසස් නිළධාරියෙකු සඳහන් කළේය.

45,982 Viewers

15 Comments to “ඓතිහාසික ඡේතවන දාගැබ සිවු දිශාවට ඉරිතලා යයි..”

  1. Ajith says:

    මේ දේශපාලකයෝ කියන බොරුවලට තමයි

    • ""සෝබිත දර්ශනය"" says:

      මැති ඇමතිවරුනි…
      ඔබලා හදවතට අවංකව රට නැගුමට සේවයක් කරනවානම්…
      ඔය… දකුණු අතේ බැඳගන්නා සුදු පැහැති නූල නොබැඳ ඉන්නේ නම් වඩාත් සුභය…!

  2. ජනවසභ says:

    ජේතවන චයිත්‍යය පිළිසකර කිරීමේ භාරදූර වගකීම ඓතිහාසිකව පැවරුණු ජාතික නායකයා දැන් පහල වී ඇති බවයි පෙන්නුම් කරන්නෙ. රට හදනවා වගේම මහා කුසලයක් අත් කර ගැනීමට අවස්ථාවයි එතුමාට මේ සලසා දීලා තියෙන්නෙ.
    .

  3. adarmista palanaye durdantha pratipala. mun methanata ewith wandinawa. deviyo kopawela pratipala despalakayanta windinna weyi eka eka winasa weyi

    • Dubba says:

      ඔය තරම් ද්වේශයෙන් මෝහයෙන් මුලා වෙන්නේ ඇයි දෙයි හාමුදුරුවනේ?

    • වෙරිසොරි says:

      කෝප වෙලා චයිත්‍යයක් ඉරි තලවන්න තරං මෝඩ දෙවියොත් ඉන්නවද ? 🤣🤣 එහෙම නං ඒ දෙයියා මෙලහටත් අවීචියෙ තමයි. බොරු නමක් දාගෙන හාමුදුරු වේසෙන් පෙනී ඉන්න ඔහෙටත් වැඩි කල් නොයා ඒ ආනිශංසෙම තමයි.

      • kkuruwita says:

        අබයතිසාහාමිට ඔබ දුන්න උත්තරය නම් ඉතාම සුදුසුය. මේ මන්ද මානසික කාරයන්ට සුදුසුම තර්කානු පිලිතුරක් දීම ගැන ඔබට ස්තූති කරමු.

  4. Gonsun says:

    Fit stainless steel split circular rings round the dagaba, at 2/3 height, 1/2 height, and 3/4 heigt.
    Tension by ss bolts at the split.
    This means prestressing.

  5. Me says:

    සියල්ල අනිත්‍යයි. ඒත් වහ වහා ප්‍රතිසංස්කරණය අාරම්භ කල යුතුය.

  6. tyron says:

    only three months passed since the gotabaya’s presidency, and see what happened……

  7. Gini says:

    I think because of the fatigue. It can happen to metals, cement en any materials. This construction are from a round 11 th century I think. Should have taken more care such as anuel maintenance.

  8. pramuka Wije says:

    APE dan inna unta meka wath hariyata maintain kara ganna bari una ne

  9. Daya says:

    ජේතවනා රාමය තැනූ මහසෙන් රජතුමාට කොත් පලඳන්න බැරි වුනේ. තේරවාදය යටපත් කර මහයානය නගා සිටුවන්න ගත් උත්සහය නිසා බව කවුරුත් දන්නා දෙයකි. මහ රහතුන් හට දානය දීම පවා තහනම් කල එතුමා විසින් සාදන ලද මෙම චෛත්‍ය උසින් වැඩි නිසා කොතට අකුනු වදින බව විද්‍යාත්මක මතයක්ද වෙයි. නමුත් පාරම්පරික මතය වන්නේ පිරිසිදු බුදු දහම විකෘති කිරීම නිසා වුන ශාපයක් ලෙස කිසිවෙකුට මෙහි කොත පැලඳීමට නොහැකි බවයි. එසේ නම් මේ ඉරි තැලීම වන්නේ කිසිවක් නිසා නොව විද්‍යාත්මකවනම් එයට කොත කීපවරක්ම තැබීමෙන් පතිත්වූ අකුණු නිසා විය හැක.නැත්හොත් බුද්ධ සාසනය සාසනයෙන්ම හටගත් පිලිලයන් විසින් විනාසකිරීමේ ශාපයද විය හැක.

  10. සියලු දේ අනිත්‍යයි….

Main News