ඔක්ස්ෆර්ඩ් ඇස්ට‍්‍රසෙනිකා එන්නත අසාර්ථකයි.. ලංකාවේ ජනතාවට විදීම බරපතල තත්වයක්…- සජිත් එන්නතටත් විරුද්ද වේ..

February 14, 2021 at 2:10 pm | lanka C news

කොරෝනා වෛරසය සදහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට‍්‍රසෙනිකා එන්නත සාර්ථක ප්‍රතිඵල නොදක්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

වෛරසයේ නව ප්‍රභේදයන් සඳහා එහෙම එන්නද යහපත් ප්‍රතිඵල නොදක්වන්නේ යැයි පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි ද ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවටද ඇණවුම් කර ඇත්තේ මෙම එන්නත බවත් එය බරපතළ තත්ත්වයක් බවත් ඒ මහතා සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ ලුණුගම වෙහෙරදී පැවති විපක්ෂ නායක ජංගම සේවය අමතමිනි.

32,881 views
Main News